රට යන වැඩෙ හරිගියේ නෑ.හොඳට හොයලා බැලුවාම ඒ වැඩේ විනිවිදභාවයක් නෑ වගේම agency කාරයා සල්ලි ගන්න දගලපු දැගලිල්ල දැක්කාම මට මොකක් හරි අවුලක් තේරෙන්න ගත්තා.හොයලා බැලුවාම ඒ මම යන්න නියමිත hospital එකේ එහෙම වේකන්සි එකක් නෑ 🤣🙂.අවුලක් නෑ.අහු නොවි බේරුනානේ.
(දිග කතාවක් ඒක.කෝමහරි වැඩේ වංචාවක් බව ඔප්පු උනා)...