1. ashan_j

    Dialog TV චැනල් හොරු

    මචන්ලා... අපි ඩයලොග් ටීවී බලන්නේ සල්ලි ගෙවලානේ...:sorry::sorry::sorry: අපි සල්ලි ගෙවන්නේ ඒ ගෙවීමට අදාල චැනල් එකේ වැඩසටහන් බාධාවක් නැතුව බලන්න...:nerd: විශේෂයෙන් ලංකාවෙ චැනල්වල වගේ හිතුන හිතුන වෙලාවට ඇඩ් දානවානේ....:no::no::no: වෙන රටවල චැනල්වල එහෙම නෑ. ඒත් දැං මේ ඩයලොග් කාරයො වෙන රටවල චැනල් ෆීඩ්...
  2. ashan_j

    Help Needed - LED Name Board

    මචන්ලා LED Name Board හදන හැටි ගැන A to Z මට සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්... බ්ලොග්, elakiri thred, Videos.... තියනවා නම් Link Post කරන්න.:yes: පොඩි ප්‍රොජෙක්ට් එකකට Big Help :nerd:
  3. ashan_j

    Suzuki Hustler

    මචංලා මේ වාහනේ (Suzuki Hustler) ගැන විස්තර ටිකක් ඕන.:) යූස් කරන කවුරු හරි ඉන්නවාද ?
  4. ashan_j

    Help - Bajaj Pulser 135 Tank

    මචංලා මගේ පල්සර් 135 බයික් ටෑන්ක එක පේන්ට් කරලා ස්ටිකර් කරගන්න ඕනි. වැඩේ කොලිටියට, ජෙනුයින් විදිහට කරගන්න දන්න තැනක් තියනවා නම් කියන්න (නුවර අවටින් නම් ගොඩක් හොඳා) :yes:

    No contents