1. gaze

    Next Pope Cardinal Malcolm Ranjith😯

  2. gaze

    මේ song එක මොකද්ද?

    මේකේ 43:29 කියන song එකේ නම මොකද්ද? නෙහාරා නේද කියන්නේ
  3. gaze

    උබල දැනගෙන හිටියද ?

    මම අද තමයි දන්නේ
  4. gaze

    SU7

    Charging speed එක යකෝ විනාඩි 5න් 220km විනාඩි 15න් 510km
  5. gaze

    Remove කරන්න කලින් බලපන්

    Video recording quality unata audio recording ekanam chora
  6. gaze

    Ranidu- රණ්ඩුකාරියේ

    රනිදු ❤️ ft ගුරජ්😂 රනිදු ගේ සිංදුවක් අන්තිමට Download කරේ elakiri එකෙන්ද කොහෙද
  7. gaze

    WTF උබලට මොකද්ද ඇහෙන්නේ?

    Barbie kiyala hithuwoth Barbie ahenne F*CK kiyala hithuwoth F*uck ahenne😮 Mara illusion ekak Apita Ahena dakina Dewal aththada kiyala hithenawa mewa balanakota
  8. gaze

    මරාගෙන මැරෙමු WTF😯

  9. gaze

    මේ යකාට පිස්සුද බන්?

    සුද්දෝ මුව gang rape කරනවා twitter එකේ ඉස්සර ඉඳන්ම ගුරජ් වගේ racist බයියල ආශ්‍රය කරලා තියෙන්නේ😂
  10. gaze

    RIP Chandler Bing ☹️

  11. gaze

    මෙන්න ඩොලරය නගිනවෝ 😮

    කියෙන් නතරවෙයිද??? IMF වාරිකෙන් පස්සේ බහිද???
  12. gaze

    නිවන් සුව 🙁

    https://fb.watch/nulLjn_-y8/?mibextid=kfqwGV නිවන්සුව vegetable රැජින 😂😂🤣
  13. gaze

    Fire at a wedding in Iraq kills at least 100😢

    Couple ekath marila rip
  14. gaze

    Scurvy 😢

    scurvy wage dial ekak. Uth kiyanawa u god kiyala. Ado @scurvy ubath me wage
  15. gaze

    9/11 attack 22nd anniversary

    Kawuda 9/11 attack eka live tv eke baluwe Rupawahini hari mokak hari channel ekaka CNN live telecast kara mathakada attack eka Yako awrudu 22 k gihin ada iye gahuwa wage mathaka rip to all gone souls 😞
  16. gaze

    ඔන්න iphone 14 series එකටත් බඩු බනිස්

    Warrenty නැතුව ගත්ත අයට කෙල වෙන scene එකක් තියෙන්නේ මොකද බං මේ ෆෝන් update කරපු ගමන් display අවුල් යන්නෙ ☹️ මදැයි iphone එකක් ගන්න හිටිය 😢
  17. gaze

    Denim song එක හොයලා දීපන්කො

    1999/2000 වගේ සිරසTV එකේ ගිය denim song eka හොයලා දෙන්නකෝ Lyrics තිබ්බේ මේ වගේ "ඇතුවත් බැරි නැතිවත් බැරි ඇදුම denim" Singer Bathiya Jayakody වගේ මතක.
  18. gaze

    බඳින්නත් බයයි යකෝ 😐

    උබලගේ ගැනුත් මෙහෙම කරොත් උබල මොකද කරන්නෙ?
  19. gaze

    Clarence ගෙ සින්දුව කාලා 😡

    Original
  20. gaze

    අඩෝ මේක දක්කද?

    මේ බඹරු නේද ? උන් attack කරන හැටි බලපන්කෝ පව් 🙁 උන්ට ලංකාව එපා වෙන්න ඇති 😄

    No contents