Clarence ගෙ සින්දුව කාලා 😡

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දැන් ඉන්න ගායන හැකියාවක් නැති කොම්පියුටර් ජිල්මාට් වලින් සිංදු හදන බේසිකයන්ට හොඳ ලිරික්ස් ලියල දෙන්න උනුත් නැති නිසා උන් කරන්නෙ පරණ හොඳ කලාකාරයන්ගෙ සිංදු කන එක. ඕවට වීව්ස් නොදී ඉඳපල්ලා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන්ගෙ සින්දු මට පර්සනලි පේන්න බෑ. මුන්ගෙ සින්දුත් නෙවෙයි නෙ අනුන්ගෙ ඒව රීමේක්. කනව කියන්නෙ උපරිම කනව. මුන් එකෙක්ට ස්ටේජ් එකේ උන්ගෙම රීමේක් එකවත් ලයිව් කියාගන්න බෑ. ගොම කටහඩවල් තියෙන්නෙ. මහ පට්ට කිලුටු මුඩුක්කු ලුක් එකක් තියෙන්නෙ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    LXJMQoy.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අර කොල්ලෙක් ඉන්නේ ඇයි ?? පාරුව බැලන්ස් කරන්නද ?

    කෙල්ලෙක් කියද්දී "මල් වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගේ බාලේ" නිකන් ආප්ප සීන් එකක් වගේ හිතෙන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපෝ මේ වගේ විදග්ධ කලාකරුවන්ට මුකුත් කියලා බැනුම් අහගන්න මට නම් බෑ. මේ කට්ටිය මීට ඉස්සෙල්ලා කාපු...........සොරි නැවත ප්‍රතිනිර්මාණය කරපු පෙම් කැකුළ කියන "Oscar' සම්මාන උළලෙදි හොදම ගීතෙට හිමි සම්මානෙයි, ග්‍රැමි සම්මානයි කීපයක්ම දිනාගත්තු සිංදුවට අනම් මනම් කිව්වා කියලා එළකිරියෙ ඉන්න සමහර ප්‍රවීණ කලා විචාරකයොන්ගෙන් කුණු බැනුම් අහගන්නත් වුණා ගොඩයා කියලා මට. 🥲💀
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    🥴
    මූ කොහෙද මෙච්චර කල් ඉදල තියෙන්නේ ?

    6bv8EpP.jpg
    මේක කදිම උදාහරණයක් අලුත් පරම්පරව 60-70 අහනවා අඩුයි උන් යන්නේ ලගම අවුරුදු 20-30 වගේ ගොඩක් උන් ඉන්නේ අන්තිම අවුරුදු 05