Ranidu- රණ්ඩුකාරියේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔහේ මොකක් හරි කියලා Music එකක් හදලා සිඳුවක් කියනවා
    මුන්ට තේරෙන්නේ නැහැ පද වලට Music ගැලපෙන්නේ නැහැ කියලා
     
    • Like
    Reactions: rskoora and gaze

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    රනිදුගේ ‍ඉස්සර සිංදු වගේ නම් නෑ.
    හැබැයි මම රනිදු ෆෑන් කෙනෙක් නිසා අහනවා..
     
    • Like
    Reactions: gaze

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    මේ මොන ජරාවක් ද බන්?? ඕකට හිටපු විදියටම ඉන්න කියපන් මේවගේ බහුභූත කරන්නේ නැතුව. :ROFLMAO:
     
    • Like
    Reactions: gaze and thilangr8

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    දැනුයි ඇහුවෙ

    සුපිරියක්
    මට නං හොදයි මේක
     
    • Like
    Reactions: gaze