ශ්‍රී පාදය කියන්නෙ ආගමික විශ්වාසය මත ගොඩනැගිච්ච තැනක්නෙ. එතනය යද්දි ඒ අදාල සනස්කෘතියට ගරු කරලා යනන් පුලුවන් නම් හොදයි. උබට ඒවා අවුල් නම් ඔය මුකුත් නොකර ගියත් කමක් නෑ. මොක්ද සන්ස්කෘතිය උපරිමෙන් කරන් ශ්‍රී පාදෙ ගිහින් කුනු විසිකරලා එන උන්ට වඩා මුකුත් නැතුව ගිහින් කුනු නොදා එන උන් වටිනවා. උඩ මලුවෙ...