මගේ සුදු කිරි මිතුරනි, හැමදාම වගේ මේපාරත් මාව ගොඩ දාපල්ලා...
ශ්‍රී පාද ස්ථානය වදින්න යන්න ඕන, හැබැයි මිට කලින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක ශ්‍රී පාද ස්ථානය වදින්න ගිහින් නැ.
මන් මිට කලින් වාරේ ,අවාරේ දෙකේම ගිහින් තියෙනවා,ප්‍රශ්නේ මේ පාර ඉතින් වියදම් එක්ක යන්න පුළුවන් එකම විදිහ බස් එකේ හරි දුම්රියේ හරි යන එක.
කෝච්චියේ ගියොත් අපි හැටන් වලින් නේද බහින්න ඕන..
මේ දවස් වල සිරි පා කරුණ කරන කාලය නිසා සෙනග නම් ඇති කට කපලා.දැන් එතකොට හැටන් ඉදන් ශ්‍රී පාද ස්ථානයට යන විදිහ තමයි අවුල.මෙතන ඉදන් යන්න තියෙන ඔප්ෂන් මොනවාද ?බස් එකක් එහෙම තියෙවද ?
කොලබ ඉදන් බස් එකේ යන එක තමයි අනිත් ඔප්ෂන් එක..
බස් එකේ යනවා නම් මොකද්ද යන්න ඕන බස් එක?
මට මතක විදිහට ශ්‍රී පද පහල පොලිස් ස්ටේෂන් එක ලගටම බස් එකක් එනවා නේද ?මේ ගැන විස්තර දන්නවද ?
උබලගේ එක්පිරියන්ස් එහෙම කොහොමද ?රෙකමන්ඩ් කරන දේවල් එහෙම ලෝබ නැතුව දාගෙන කොටගෙන යන්න