අළු යට ගිණි පුපුරු වැනි කොවිඩ්19
සිංගප්පූරුව ලෝකයේම අවදානයට යොමූ රටක් එහි ඉතා හොදින් වෛරසය පාලනය කිරීම ගැන. නමුත් මේ සතියේ එය නැවත වැඩිවෙන්න පටන් ගෙන. ඊයේ දවසේ පමණක් රෝගීන් 728. මෙයින් බොහොමයක් කලින් නොසිතූ විදේශ ශ්රමිකයන් සිටින රාශියකින් තමා වාර්තා වෙන්නේ [1].
ශ්රී ලංකාවේ මේ වන විට තත්වය...