සියපත Finance එකේ වැඩ කරන එකෙක් මේකේ ඉන්නවද ?
මගේ වාහනයක් විකුනද්දි එකේ ගානෙන් 1/3 එකක් ගත්ත එකා finance එකක් දැම්මා සියපත finance එකේ.
වාහනේ වික්කේ දෙසැම්බර් 1 වෙනිදා. තාම මට සල්ලි ටික දුන් නෑ. අදට දවස් 12ක්. ඇහුවාම එක එක කතා. Guarantors ලා අවුල් ගිහින් එක හැදුවලු, transfer කරගන්න ටිකක් කල්...