අපිට එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථාවන් වල තාවකාලික විදුලි සම්බන්ධතාවයන් ලබා ගන්න ඕන වෙන අවස්ථා තියෙනවා. උදාහරණ්යක් විදියට ගතොත්, අලුතින් ඉදි කරන නිවසක විදුලි සම්බන්ධතාව ලබා දෙන්නේ, තාවකාලික සම්බන්ධතාවක් විදිහට.
හොදයි අපි මුලින්ම බලමු, මොන වගෙ සම්බන්ධතාද විදුලි බල මණ්ඩලයෙන් ලබාගන්න පුලුවන් කියලා...