මේ කියන දෙයට එකඟ වෙන්න පුළුවන්. මොකද මම රහතන් වහන්සේ නමක් දැකලත් නෑ, රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහලත් නෑ. ඉතින් මම දන්නේ නෑ රහතන් වහන්සේ නමක් මොන වගේද කියලා. ඒක නිසා මට මේ ගැන මොනවත්ම කියන්නේ නෑ. මගේ ඔෆිස් එකෙත් ගොඩක් උන් සමන්තබද්‍ර හිමියන්ට බනිනවා. නමුත් මම මේ ගැන මොනවත් කියන්න යන්නේ නැත්තේ ඉහත...