ලංකාවෙන් එළියට එන පරිගණක ක්‍රමලේඛන භාෂාව

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    GOOD WORK BUT WSO2 EKE PROJECT EKAKA ATHULE TIYENA HAMA MAGULAMA GOOGLE SEARCH KALAMA ENAWANAM AYE KATHA MKTD SECURITY GANA:rofl::P
    GUEST
    ADMIN
    SERVER
    CLIENT LOGIN DETAILS OKKOMA ENAWA:yes:.

    EKA EYALA FIX KALANAM HODAI MN HITHANNE:yes::nerd:

    Sarcasm ?

    WSO2 කියන්නෙ ලංකාවෙ තියෙන පට්ටම කම්පනි වලින් එකක්. යාළුවො කීප දෙනකේ වැඩ කරනව සහ පඬිය හොදටම හොදයි. Mr. Sanjeewa කියන්නෙ මම දැකපු නිහතමානීම අයගෙන් කෙනෙක්.

    උඩ එක sarcasm නෙමෙයි නම්, එයාලගෙ product open source. හැම එකක්ම. එයාල මේ වෙනකල් හදපු හැම එකක්ම ගන්න පුළුවන් Git එකෙන් එයාලගෙ. ඒවගෙ demo & IAM වගේ ඒවගෙ Login එනව ඇත්තෙ.

    Security නැත්තං හිතනවද උන්ගෙ ESB එක ebay එක පාවිච්චි කරයි කියල. :lol::lol:
     
    ගනන් ගන්න එපා බන්. හැම තැනම මේ වගේ හිපාටුවෝ ඉන්නවා. මුන් කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා. එහෙම උනොත් උඔට කවදාවත් මේ ෆෝරම් එක ඇතුලේ වැඩක් කරන්න වෙන්නේ නෑ. අනිත් එක ඔය රෙප් කියන මගුලෙන් අැති වැඩක් නෑ. පුළුවන් තරම් සමාජයට වැඩක් ඇති දෙයක් දියන්. ඒ හොදටම ඇති.

    කොහොම කිවුවත් රෙප් දුන්නා :D:D:D