1. S

    ආදරය වේදනාවක් වෙලා ....!!!

    ආදරය වේදනාවක් වෙලා ....!!! හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර...

    No contents