ආදරය වේදනාවක් වෙලා ....!!!

sadun2020

Member
Sep 22, 2016
21
2
0
ආදරය වේදනාවක් වෙලා ....!!!

හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර කැමති මගේ girlta ...අම්මා දන්නවා මම කොච්චර ආදරෙයිද කියල ඒ ගැණු ළමයට ...ඒක නිසා තාත්තවත් shape කරන්න හැදුවට හරි ගියේ නැහැ ..අම්ම නිකන් බැනුම් අහනවා විතරයි ...අපේ තාත්තා දෙයක් හිතුවොත් හිතුවමයි ...මේකට විරුද්ද වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ...අනික එයාලගේ අම්ම ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැන්න ..ඒකට තමයි වැඩියෙන්ම කේන්තිය ...අපේ හිතවත් අය ලවුවත් තාත්තට මේක කියල තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ ..එයා ඒක තේරුම් ගන්නේ නැහැ ...එයාගේ මතේම තමයි ...මම පවුලේ එකම ළමය නිසා ගෙදර අමතක කරන්නත් බැහැ ...මොකද මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ අපේ අම්මයි තාත්තයි නිසා ...මම දන්නවා මට උගන්නන්න එයාලා කොච්චර මහන්සි උනාද දුක් වින්දද කියල ...ඒක නිසා මට ගෙදර අමතක කරන්නත් බැහැ ....අනිත් පැත්තෙන් බලාපොරොත්තු දීල අවුරුදු 6ක් ආදරය කරපු කෙල්ල අමතක කරන්නත් බැහැ ..මම මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ...මට තේරෙන්නේ නැහැ ඇයි තාත්තා මෙහෙම කරන්නේ කියල ...මම බදින්න ඕනි මාව තේරුම් ගත්ත මගෙත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක වෙන්න ඕනිනේ ...ඒත් තාත්තට ඕනි එයාට ඕනි කරන කෙල්ලව මට බැඳලා දෙන්න ..දැන් තාත්තා මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ නිසා ...එයා කියන්නේ අර කෙල්ලව නම් බැදලා ගෙදර එන්න එපා එය ගෙදරින් යනවා කියල ..මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ....:(:(:(:(
 
  • Like
Reactions: rigamage

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .:)

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63

    එකෙන්ම......:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    අපිට කියන්න දෙයක් ඉතුරු කරල නෑ. මේක තමයි ඇත්ත.. මේ ලෝකෙ හැම දේම ස්තීර නෑ බන්.. ඒක ගැන හිතල හරි තීරනෙ ගනින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    උඹ යථාර්තය පැහැදිලි කරලා තියෙනවා ලෙසටම
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..

    තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.

    ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එකෙන්ම......:yes::yes:

    අපිට කියන්න දෙයක් ඉතුරු කරල නෑ. මේක තමයි ඇත්ත.. මේ ලෝකෙ හැම දේම ස්තීර නෑ බන්.. ඒක ගැන හිතල හරි තීරනෙ ගනින්

    උඹ යථාර්තය පැහැදිලි කරලා තියෙනවා ලෙසටම

    අපි කාටත් හැගීම් වලට තැන දීලා තීරන ගත්තු කාලයක් තියනවා/තිබ්බා. ආපහු හැරිලා බලනකොට දෙමව්පියෝ නොහිටින්න අපි කොතනද කියලා හිතාගන්න බැහැ ..

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..

    තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.

    ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.

    පෝය දවසට ටෙලි නාට්‍යක් කරන්න මරු පිටපත. :)
     
    මචං මන් දන්නෙ නැහැ උඹ මෙක කිව්වෙ හිතලාමද කියලා. ඒත් මචං දෙමාපියන්ට විරුද්ධ වෙලා රෙදි පොට්ටනිය අරගෙන ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන එක හිතන තරම් ලේසි සුන්දර දෙයක් නම් නෙමෙ .මොකද තමන්ටම කියලා කිසිදෙයක් නැතුව යනවා කියන්නෙ අනිවා කුලියට ඉන්න වෙන්නෙ. කුලියට ඉන්න පැත්ත හොඳ පැත්තක්ද නරක පැත්තක්ද කියලා දන්නෙ නැහැ.
    අද සමාජෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. කෙල්ලටයි කොල්ලාටයි දෙන්නාටම හොඳ රස්සාවල් තියෙනවා නම් ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම තියෙනවානම් මුගෙ තාත්තා විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒත් උඹ හිතන්න එපා මෙලො දෙයක් නැතුව බිංදුවෙ ඉඳන් ජිවිතෙ පටන් ගන්න එක ලේසි දෙයක් කියලා අදකාලෙ ආර්ථිකෙ එක්ක. තනියෙන් ඉන්න එකෙක්ටත් ඌ ගන්න පඩියම මදි මාසෙ ගෙනියන්න. ඉතිං කොහෙද දෙන්නෙක් නඩත්තු වෙන්නෙ ?? හිතපන් එව්වා ගැනත්. සුජීව ප්‍රසන්න ආරච්චි ලියන නවකතා වල රටෙ ආර්ථිකය ගැන සඳහන් වෙන්නෙ නැහැ නේ ?? ඒත් ඇත්ත ජීවිතේදි ඒක සැහෙන්න බලපානවා. හැබැයි දෙමාපිය ආශිර්වාදය මැද බැන්දොත් ඉන්න තැනකුත් නිකන්ම ලැබෙයි තාත්තාව ශෙප් එකෙ තියාගත්තොත් .අනික ළමෙක් ලැබෙන්න යද්දි අනිවා දෙමාපියො ගාවට යන්න ඕනේ. එතකොට මොකො කරන්නෙ ?? ලව් කරන කාලෙ දෙන සුරංගනා ටෝක් බැන්දහම වලංගු නැහැ ආයුබොවන්ඩ. ඒක බැඳපු උන්ගෙන්ම අහලා බලපන් .

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,116
    740

    A okkoma hari mata kiyahan masterbate kalaama aga aduwenanawa kiyala ubata kivwe kauda kiyala? :lol::lol::lol:
     
    sadun2020

    Member
    Sep 22, 2016
    21
    2
    0

    උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .:)

    umba kiyana eka mata terenawa amchan..matat gedara amataka karanna baha kiyatawat ..ehema kiyala kellawa amataka karannath baha..umba kiyanne samaja mattama ganane...mamat pili gannawa gewal issaraha awith kagahuwama aul kiyala..but kella hodata igenna gatta kellek machan..hoda jobak karanne..mata terenne na ai echaratama eyata akamati kiyala

    මචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..

    තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.

    ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .:)

    :yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    සියයට සියයක් ඇත්ත. කිව යුතු සියල්ල කියා ඇත.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .:)

    good post
    11.gif
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Yako ubata galapena kella gana Thaththa da uba theeranaya karanna one.
    ubane huththo marenakam eki ekka inna one. Kaden hari kamak na kondak milata aran ubata ona ekiwa badapan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මචං මන් දන්නෙ නැහැ උඹ මෙක කිව්වෙ හිතලාමද කියලා. ඒත් මචං දෙමාපියන්ට විරුද්ධ වෙලා රෙදි පොට්ටනිය අරගෙන ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන එක හිතන තරම් ලේසි සුන්දර දෙයක් නම් නෙමෙ .මොකද තමන්ටම කියලා කිසිදෙයක් නැතුව යනවා කියන්නෙ අනිවා කුලියට ඉන්න වෙන්නෙ. කුලියට ඉන්න පැත්ත හොඳ පැත්තක්ද නරක පැත්තක්ද කියලා දන්නෙ නැහැ.
    අද සමාජෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. කෙල්ලටයි කොල්ලාටයි දෙන්නාටම හොඳ රස්සාවල් තියෙනවා නම් ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම තියෙනවානම් මුගෙ තාත්තා විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒත් උඹ හිතන්න එපා මෙලො දෙයක් නැතුව බිංදුවෙ ඉඳන් ජිවිතෙ පටන් ගන්න එක ලේසි දෙයක් කියලා අදකාලෙ ආර්ථිකෙ එක්ක. තනියෙන් ඉන්න එකෙක්ටත් ඌ ගන්න පඩියම මදි මාසෙ ගෙනියන්න. ඉතිං කොහෙද දෙන්නෙක් නඩත්තු වෙන්නෙ ?? හිතපන් එව්වා ගැනත්. සුජීව ප්‍රසන්න ආරච්චි ලියන නවකතා වල රටෙ ආර්ථිකය ගැන සඳහන් වෙන්නෙ නැහැ නේ ?? ඒත් ඇත්ත ජීවිතේදි ඒක සැහෙන්න බලපානවා. හැබැයි දෙමාපිය ආශිර්වාදය මැද බැන්දොත් ඉන්න තැනකුත් නිකන්ම ලැබෙයි තාත්තාව ශෙප් එකෙ තියාගත්තොත් .අනික ළමෙක් ලැබෙන්න යද්දි අනිවා දෙමාපියො ගාවට යන්න ඕනේ. එතකොට මොකො කරන්නෙ ?? ලව් කරන කාලෙ දෙන සුරංගනා ටෝක් බැන්දහම වලංගු නැහැ ආයුබොවන්ඩ. ඒක බැඳපු උන්ගෙන්ම අහලා බලපන් .

    ගෙදර දෙන්නෙක් ඉන්නව.. ඔවු එයාල තමා කිව්වෙ. :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:

    උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .:)

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A

    :yes::yes::yes::yes::yes::yes: