මචනලා CCTV IP CAM එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා
කලිනුත් එකෙන් ali එකෙන් එකක් ගත්තා. ඒ මගුලේ record වෙන එක auto නතර වෙනවා දවස් 4 පස්සේ. උන්ගේ cam app එකට password දීලා උනාම තමයි record වෙන එක ආයෙ පටන් ගන්නේ. reset කරාට හරියන්නෙත් නෑ. :angry: පුලුවන්නම් දන්න එකෙක් හදා ගන්න help කරපන්කො
අලුතෙන් එකක්...