මචනලා CCTV IP CAM එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා
කලිනුත් එකෙන් ali එකෙන් එකක් ගත්තා. ඒ මගුලේ record වෙන එක auto නතර වෙනවා දවස් 4 පස්සේ. උන්ගේ cam app එකට password දීලා උනාම තමයි record වෙන එක ආයෙ පටන් ගන්නේ. reset කරාට හරියන්නෙත් නෑ.
පුලුවන්නම් දන්න එකෙක් හදා ගන්න help කරපන්කො
අලුතෙන් එකක් ගන්නත් ඕනේ.
හොද එකක් වෙන්න ඕනි. chinese උනත් කමක් නෑ. brand name එකක් , හරිහමන් app එකක් , web interface එකක් අනිවා තියෙන්න ඕනි. generic එව්වා එපා
කලිනුත් එකෙන් ali එකෙන් එකක් ගත්තා. ඒ මගුලේ record වෙන එක auto නතර වෙනවා දවස් 4 පස්සේ. උන්ගේ cam app එකට password දීලා උනාම තමයි record වෙන එක ආයෙ පටන් ගන්නේ. reset කරාට හරියන්නෙත් නෑ.
පුලුවන්නම් දන්න එකෙක් හදා ගන්න help කරපන්කොඅලුතෙන් එකක් ගන්නත් ඕනේ.