මැණික් පතල් කර්මාන්තය
පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් Gem Mines කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න උප සංස්කෘතියක් තිබෙනවා කියලා අපිට හිතෙනවා. භාවිතා කරන වචන, යාගහෝම, සිරිත් විරිත්, හැසිරීම් වගේ පුළුල් පරාසයක...