චතුරස්ර කොමඩු

Ashhab

Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    ජපානෙ ගැන Post එකක් දාල තිබ්බා. එකෙ දැක්ක චතුරස්ර කොමඩු ගැන . ඉතින් නිකමට Search කරල බැලුව කොහොමද හදන්නෙ කියල

    Step 1:
    aid244065-728px-Grow-a-Square-Watermelon-Step-1.jpg.webp


    Step 2:
    aid244065-728px-Grow-a-Square-Watermelon-Step-2.jpg.webp


    Step 3:
    aid244065-728px-Grow-a-Square-Watermelon-Step-3.jpg.webp


    Step 4:
    aid244065-728px-Grow-a-Square-Watermelon-Step-4.jpg.webp


    Step 5:
    aid244065-728px-Grow-a-Square-Watermelon-Step-5.jpg.webp
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ අපි කොච්චර කොමඩු කාලා ඇට විසි කරත් ඕවා පැළ වෙන්නෙ නෑනේ‍
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අඩෝ අපි කොච්චර කොමඩු කාලා ඇට විසි කරත් ඕවා පැළ වෙන්නෙ නෑනේ‍

    Market eke thiyena hybrid watermelon wala ata nam pala wenawa aduyi. Anith thada Kola para eka num aniwa pala wenawa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අඩෝ අපි කොච්චර කොමඩු කාලා ඇට විසි කරත් ඕවා පැළ වෙන්නෙ නෑනේ‍

    පුළුවන්නම් ගමේ හැදුන කොමඩු ගෙඩියක ඇට ටිකක් හොයාගෙන දාපන්. හොදට ගොම පොහොර දාලා හදපන්. පට්ට විදියට හැදෙනවා :yes: