නවරත්ණ මුදු

Ashhab

Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    16729201_1425060970847088_6760481761019838171_n.jpg

    Navarathna (9 stones) Silver rings made from 925 Sterling Silver. Each piece has been crafted individually, to fit your ring size and requirements.

    Order online: http://lusterblue.lk/navaratna-9-stones-rings-pendants/
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    මේ අල්ලලා තියෙන නවරත්න ගල් ඔරිජිනල්ද? ඒවා ඔරිජිනල්ම කියලා කොහොමද guarantee එකක් දෙන්නේ? මොකද ගොඩක් දුරට රත්තරන් බඩු හදන බුවාලා නවරත්න ගල් කියලා බොරු ගල් අල්ලලා දෙනවා. ලංකාවේ බුවාලනේ
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    මේ අල්ලලා තියෙන නවරත්න ගල් ඔරිජිනල්ද? ඒවා ඔරිජිනල්ම කියලා කොහොමද guarantee එකක් දෙන්නේ? මොකද ගොඩක් දුරට රත්තරන් බඩු හදන බුවාලා නවරත්න ගල් කියලා බොරු ගල් අල්ලලා දෙනවා. ලංකාවේ බුවාලනේ

    ඔව් ඔක්කොම ඔරිජිනල්. ගල් වලට certificate අරන් දෙන්න පුලුවන්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    Synthatic stone owata allanne.paçhcha walata emerald ne danna one .emerald dai ape buwala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,909
    113
    ඔව් ඔක්කොම ඔරිජිනල්. ගල් වලට certificate අරන් දෙන්න පුලුවන්

    අනේ ලංකාවෙ උන්ගෙ බොරු certificate :P
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    E koomada

    nawarathna muddak danne samanyen apala walata. ewata hariyana gal thora ganna one. welawak ehema balala owa karanne.

    ape gon huttala melo deyak nodana owa fashion walata danawa. hariyata kale nathnam tiyana apalath double wenawa.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28

    Sure da?
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    mewa geana wistharayak danna kenek kiyala denna puluwanam... mama dakala thiyenawa godak aya danawa.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපිට ඕන ගල් නැත්නම් කව්රුවත් හදපු එකක් දැම්මා හෝ දාලා හැදුවා කියලා වෙනසක් වෙන්නේ නැ .. ඕක දන්න කියන කෙනෙක් ගෙන් අහල අපිට හරියන ගල් මොනවද කියලා බලලා හදවගන්න ඕනේ

    අනිත් එක්ක ඒවා දාගෙන තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා අන්න ඒ කාලය ඉවරවෙනකොට ආයිත් ඒ ගැන බලලා ගල් වෙනස් කරන්න ඕනේ .......

    මම අහලා තියෙන විදියට ඔහොමයි වෙන්නේ ...... එක නිසා හොයලා බලලා කරන්න ඕන වැඩ ඕවා