Global Lifestyle Lanka අවසානය
නීත්‍යානුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ වහාම සොයා බලා පරීක්‍ෂණයක් ආරම්භ කරන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (25 වැනිදා) පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා ඇත.
මහජනතාවගේ මුදල් හා ඉතුරුම් ආයෝජන කෙරෙන නීත්‍යනුකූල නොවන මුදල් පිරමීඩ...