1. C

    කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද?

    කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද? කප්පම් කේස් එකට හිරේ දාපු උන් කවුද මචන්ලා නම් ගම් විස්තර දන්නවද? ලංකාවේ හැම මීඩියා එකකම නිවුස් එක ගියානේ උන් පිරමීඩ ජාවාරම් කාරයෝ කියලා උන්ට අහු උන අය ඉන්නවද?
  2. C

    ලයිව් පෙන්වන්න යූ ටියුබ් එකෙන් ග්ලෝබල් ව&#3536

    ලයිව් පෙන්වන්න යූ ටියුබ් එකෙන් ග්ලෝබල් ව&#3536 මචන්ලා දැන් ග්ලෝබල් එකෙන් අනාත වෙලා සල්ලි ගන්න 100+ ඉන්නවා මේ ජාවාරම ගැන කියන්න රටේ තියන මීඩියා එන්නේ නෑ අපි යන දවසට යූ ටියුබ් හරහා වැඩේ පෙන්වන්න උත්සහයක් තියනවා කොහොමද මේක කරන්න පුලුවන්? :rolleyes:
  3. C

    ග්ලෝබල් ආයතනයෙන් මුදල් ලබාගන්න එන්න

    ග්ලෝබල් ආයතනයෙන් මුදල් ලබාගන්න එන්න ග්ලෝබල් ආයතනයේ මුදල් වංචාවට හසු වූ බොහෝ දෙනෙකු නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව අප වෙත දිගින් දිගට දැනුම් දෙමින් සිටී. ග්ලෝබල් ආයතනය නැවත වරක් වැටලීමට අප සූදානම්.මේ සඳහා අදාල දිනය සහ වේලාව දනුම් දීම උදෙසා පේජ් එකට මැසේජ් එකක් දමන්න. ඔබ ලබා ගත් භාණ්ඩ සූදානම්...
  4. C

    --කෝටිපතියෙක් වෙමුද? කාටත් පුලුවන්--

    --කෝටිපතියෙක් වෙමුද? කාටත් පුලුවන්-- ඔන්න යාලුවනේ මම කියලා දෙන්න යන්නේ ලංකාව වගේ රටක කෙටිකාලයකින් කෝටි පතියෙක් වෙන්නේ කොහොමද කියලා.. ඇත්තටම ලංකාව කියන්නේ නීතිය අතින් ඉතාමත් දුර්වල ඕන මනුස්සයෙක්ට ජිල්මාර්ට් පාරක් දාගෙන සල්ලි නාගෙන ඉන්න පුලුවන් රටක්. ඉස්සර වෙලාම පිටකොටුවේ අඩුවට තියන පොඩි පොඩි...
  5. C

    ඛෙස්ට් ලයිෆ් එකේ උන් මොලේ හෝදලා සොම්බි හද&#350

    ඛෙස්ට් ලයිෆ් එකේ උන් මොලේ හෝදලා සොම්බි හද&#350 ඛෙස්ට් ලයිෆ් එකේ උන් මොලේ හෝදලා සොම්බි හදන හැටි
  6. C

    මැයි 2 ට පස්සෙත් නැවතත් බදු වැඩි වේ

    මැයි 2 ට පස්සෙත් නැවතත් බදු වැඩි වේ ඔන්න මේ දවස් ටිකේ අනාගෙන ඉන්න ග්ලෝබල් ලයිෆ් පිරමීඩ බිස්නස් කාරයෝ ටික මලයාසියාවේ වී කොන් වැඩසටහනට යනවා අපේ රටේ මුදල් මිලියන බරගානක් මලයාසියාවට දීලා තමයි එන්නේ... ඔන්න දැන් හොද ලමයි වගේ ලෑස්ති වෙන්න ඕනේ මැයි 2 ට පස්සේ වැඩි වෙන බදු ගෙවන්න..
  7. C

    බැලුම්ගල ග්ලෝබල් ලයිෆ් හෙලුව අද වැඩසටහන

    බැලුම්ගල ග්ලෝබල් ලයිෆ් හෙලුව අද වැඩසටහන cyrrzaiBo2Q
  8. C

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය-වීඩියෝ

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය-වීඩියෝ upft6tCH1XU
  9. C

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින...
  10. C

    lankadeepa පත්තරේ ගත්තද අද?

    lankadeepa පත්තරේ ගත්තද අද? lankadeepa පත්තරේ ගත්තද අද? මචන්ලා ඕකේ පිරමීඩ ජාවාරමකට අහුවෙලා ඇප තියපු සීන් එකක් තියනවා ස්කීන්ශොට් ටිකක් දාන්න පුලුවන්ද?
  11. C

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රම).ලයික් ඕන

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රම).ලයික් ඕන ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රම).ලයික් ඕන https://www.facebook.com/Best-Life-පිරමීඩ-1604264749899052/
  12. C

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රමය)

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රමය) බෙස්ට්ලයිෆ් ගැන දන්නා විස්තර එවන්න..ප්ලෑන් එක එවන්න දන්න කෙනෙක්
  13. C

    ටැක්ස් කේස් එකට අහුඋන ලංකාවේ කම්පැනි මොන&#3520

    ටැක්ස් කේස් එකට අහුඋන ලංකාවේ කම්පැනි මොන&#3520 ටැක්ස් කේස් එකට අහුඋන ලංකාවේ කම්පැනි මොනවද?
  14. C

    මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද

    මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද මීඩියා වල අදුනන අය කව්රුත් නැද්ද මචන්ලා ලංකාවේ වෙන පිරමීඩ ජාවාරම් ගැන කතා කරන්න රටට හෙලි කරන්න විදියක් නැද්ද?
  15. C

    මැයි මාසෙන් පස්සෙත් පටි ටිකක් තද කරගන්න

    මැයි මාසෙන් පස්සෙත් පටි ටිකක් තද කරගන්න මැයි මාසෙන් පස්සෙත් පටි ටිකක් තද කරගන්න rRnHWWHMzTI මේ පාර වීකොන් එකට යන පිරමීඩ කාරයෝ දහස් ගානක් ඩොලර් මිලියන ගානක් අරන් යනවා..කට්ටියත් එක්ක බදු ගෙවන්න කීය කීය හරි එකතු කරගමු!
  16. C

    උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ?

    උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ? උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ? අපි ග්ලෝබල් ලයිෆ් එකට අහුවෙච්ච අයගේ මුදල් නැවතත් ලබා ගැනීමට උදව් කරනවා අපි ඊයෙත් බොහෝ දෙනෙක්ට විසදුම් ලබා දුන්නා අදත් උදේ 10ට කොල්ලුපිටියේ ග්ලෝබල් ලයිෆ් කාර්‍යාලයට යනවා ..මීඩියා වල ඉන්න කෙනෙක් හරි අදුනන අය හරි අපිට සපොර්ට් එකක්...
  17. C

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රම).

    ඛෙස්ට් ලයිෆ් (පිරමීඩාකාර ක්‍රම). රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ‘ජාල ක‍්‍රම’ ලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවට වාර්තා වී තිබේ.වත්මන්...
  18. C

    ති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරම&#3539

    ති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරම&#3539 නීති විරෝධී මූල්‍ය ආයතන හා නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන -2016/03/01 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. https://www.facebook.com/globallifestylelankafake...
  19. C

    GLL පිරමීඩයට අහු උන අය එන්න සල්ලි ගන්න

    GLL පිරමීඩයට අහු උන අය එන්න සල්ලි ගන්න GLL පිරමීඩයට අහු උන අය එන්න සල්ලි ගන්න ..අද දින විශාල පිරිසක් ආයතනය පැමින මුදල් ලබාගෙන ඇත :yes: ඔබ වෙනත් පිරමීඩ ජාවාරමකට හසුව ඇත්නම් අදම ආයතයට ගොස් ඔබේ මුදල් ලබා ගන්න
  20. C

    GLL පිරමීඩයට අහු උව අය එන්න සල්ලි ගන්න

    GLL පිරමීඩයට අහු උව අය එන්න සල්ලි ගන්න සෑහෙන පිරිසකට ආපසු මුදල් ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සළසා ඇති බැවින් GLL කුමන හෝ නිෂ්පාදනයක් මිලදී ගෙන මෙම වංචාවට හසුවූ ඔබ වෙනුවෙන් හෙට දවසේ එනම් 3.15 දින අප විශේෂ වැඩසටහනක් සකසා ඇත. හෙට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය සියලු දෙනා අප පේජයට කෙටි පණිවිඩයක්...

    No contents