ඉන්දියන් සාගරයේ තවත් එක් රටක පාර්ලිමේන්තුවක සිටින බූරුවන් රැසක්, පෙට්‍රල් බව්සර් පසුපසින් යා යුතු වාහන ගන්නා අතරේ, ලෝකයේ තෙල් නිෂ්පාදිත රටවල් වලින් හත්වන විශාලම රට වන එක්සත් අරාබි ජනරජය, විදුළි වාහන ගැන රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රචාරයෙන් ලෝකයට ආදර්ශයක් දෙයි.