හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.
මොකක් හරි මානසික රෝගයක් ඇති බන් ඒකිට..

Apo bn nadu case, badinna issella ohoma nam bandata passe double tribble wena eka nam sure, uba kellata pattama love nam, danma dekak anala ubata one widihata hada ganin, naththam ethin jiwithema chora thama..
උබේ ලග්නේ කන්‍යාද?![]()
හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම පොඩ්ඩක් ඉවසන් ඉන්න ඩයල් එකක්. ඒ වුනාට දැන් දැන් බනින විදිහට නම් ඉවසගෙන ඉන්න අමාරුයි බන්. මගෙත් කට Control නැති වෙනවා, එහෙම උනාම මගෙන් වචන දෙක තුන පිට වෙද්දි මෙකී අඩන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් තරහයි දවසක් විතර යනකන්. හැබැයි ඉතින් ආයි යාලු වෙනවා. වැඩේ කියන්නේ මේක දවසෙන් දවස වැඩි වෙන එක, දැන් රණ්ඩු වෙන්නේ නැති දවසක් නෑ.
මොකද බන් මේකට කරන්නෙ? උබලගෙත් මෙහෙමද?![]()
හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

මම හිතන්නේ මෙතන ප්‍රශ්නයක් තියනවා කියල. තමන්ට ඔනේ වෙලාවක නිදාගන්නවත් නැත්නම් මොකක්ද ඒ ජීවිතය. ඔය වගේ දේවල් නම් අපේ පවුල් ජීවිතයේ වෙන්නේ නෑ. ඇත්තටම කේන්ති ගියහම බනින්නේ wife නෙමෙයි, මමයි. පොඩි පොඩි අතපසුවීම් නිවැරදි කර ගන්න ඔනේ නිසා ඒවගේ වෙලාවට මම පොඩ්ඩක් බනිනවා. එහෙම නැතිව මගෙ වැඩවලට ඇගිලි ගහල වයිෆ් කවදාවත් මට බනින්නේ නෑ. මම මුල ඉදලම ඒ තත්ත්වය හදා ගත්තා. මොකද අපේ අම්ම ඔය වගේ හැම දේටම බනිනවා. තාත්තා ශේප්. ඒක අපට හරිම වදයක්. ගෙදරක පිරිමියා තමයි සැරට ඉන්න ඕනේ. ඒ නිසා මම මුල ඉදලම පවුලේ මූලිකත්වය මගෙ අතට අරන් තියෙන්නේ. ගමනක් යන්න ඔනේ වුනත් මගෙන් ඇවිටිලි කරනවා යමු කියල. මට බෑ කිව්වොත් කොහොම හරි ඇවිටිලි කර කර ඉල්ලනව යමු කියල. ඇගට කඩා පැනල බනින්නේ නෑ. කෝල් එකක්වත් නොදී මම රෑ වෙලා ආවත් මොකද රෑ වුනේ කියල අහනව මිසක් වෙන ප්‍රශ්නයක් නෑ.
ඒ නිසා ඔය තත්වය ඉදිරියේදී හොද වෙයි කියල හිතන්න බෑ. හොදම දේ බදින්න කලින් ඔය ගැන සාකච්චා කරල විසදුමකට එන එක. නැත්නම් ජීවිත කාලයම කච කච ගගා ඉන්න වෙයි.