1. 7187962

    වැල groups

    වැල group නැද්දො Whatsapp or telegram
  2. 7187962

    New drop shipping website

    යලුවනේ මට අලුතෙන් drop shipping web site එකක් හදාගන්න ඔනා කරන කට්ටිය මට ඔයාලගෙ whatsapp number එවන්න මම දැනට ලංකාවෙන් පිට ජොබ් එකක් කරනවා මට ටිකක් free time එකක් සමග හොද internet servise එකක් තියෙනවා නොමිලේ නෙමෙ මම ඔයාලගෙ ගාස්තු ගෙවනවා Whatsapp number එක මට එවන්න
  3. 7187962

    හොදද? නරකද?

    https://thevisacentre.com/ මෙක හරහා pr ගත්ත අය කවුද ඉන්නෙ? මුන් වැඩෙ හොදට කරනවද? වැඩි විස්තර කවුද දන්නෙ? පොඩ්ඩක් විස්තර හොයලා දෙන්න මුන්ගෙ ගනන් අඩුයිලු 👍👍👍
  4. 7187962

    කැනඩා යන්න උපදෙස්

    මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
  5. 7187962

    මට taxi එක්ක් ඔනා

    මට දික්වැල්ලෙ ඉදලා මීගමුවට යන්න කූලි රථයක් අවශ්‍ය වී ඇත කවුරුන් හෝ දන්න හොද විස්වාස කූලී රථයක් තිබෙද?
  6. 7187962

    Laptop RAM help

    mata thiyenawa HP i3 laptop ekak ekata awe 2gb RAM ekak eka madi nisa mama ekata demma 8gb ram ekak namuth laptop eka pennanne 3gb vitharayi please any one help me
  7. 7187962

    clickbank help

    යලුවනේ දැනට තියෙන තත්වය නම් clickbank ලංකාවට ban කරලා තියෙන්නෙ ඒ කියන්නෙ අලුත් account හදන්න දෙන්නෙ නෑ ඉතින් අපි පුලුවන් රටක ඉන්න කෙනෙක්ට කියලා account එකක් හදාගත්තොත් එක අපිට ලංකාවෙදි පාවිච්චි කරන්න පුලුවන්ද දන්න කිනෙක් පොඩ්ඩක් විස්තර දෙන්න
  8. 7187962

    Japan inna yaluwooo

    Japan yaluwane mata loku udawwak one Salli Visa job gena mukuth neme please contact me I am now at Dubai My Whatsapp number +94769099352
  9. 7187962

    හැනිබල් ද මැජික් වොරියර් ඇයි නිතරම තරහෙන&#3530

    හැනිබල් ද මැජික් වොරියර් ඇයි නිතරම තරහෙන&#3530 හැනිබල් ද මැජික් වොරියර් ඇයි නිතරම තරහෙන් ඉන්නෙ? https://youtu.be/94uvqBFaa-o
  10. 7187962

    Good bye Sri Lanka

    Hey friends at the end I am coming Dubai
  11. 7187962

    New Zealand Job

    යලුවනේ කොහොමද? මට දෑනගන්න පුලුවන්ද එලකිරියේ කවුරුහරි ඉන්නවද New Zealand Job හො Student Visa කරන මට විස්තර ටිකක් දෑනගන්න තියෙනවා සහ මගේ Family එකේ කිප දේනෙක් යන්න Try කරනවා බුම්ප් කරන සෑමට RAP +
  12. 7187962

    Need more details

    Is this center true or false mata medical certificate akak dunna methanin me ayathanaya piliganna thenakda nedda?
  13. 7187962

    යලුවනේ ලොකු උදව්වක් ඔනා

    යලුවනේ ලොකු උදව්වක් ඔනා Shanuka Ashan Mendis - Ambalangoda or Kasun Ashan මෙන්න මෙ පුද්ගලයන් ගෙන මොනව හරි තොරතුරක් දන්නවනම් මට කියනවද ලොකු උදව්වක් RAP+
  14. 7187962

    Dubai

    Hello Dear Friends Machan mata den lankawe job karala apa wela thiyenne hemadama weda but no salary Ethin mama hithuwa Dubai paththy yanna kiyala Danna kattiya poddak kiyanawada wisthara tikak viyadama kohomada? minimum salary kiyak wage ganna onada? This is my first tour mama kisima deyak...
  15. 7187962

    Need help

    Yaluwane mata poddak kiyanawada me agency aka sure thenakda nedda kiyala https://ikman.lk/en/ad/room-boy-switzerland-colombo Bump sadaha Rap+
  16. 7187962

    කාර් ගැන විස්තර

    කාර් ගැන විස්තර SUV => Sport Utility Vehicle MUV => Multi Utility Vehicle CUV => A crossover or crossover utility vehicle Repost nam Sorry
  17. 7187962

    පොඩි ගැටලුවක්

    කොහොමද යලුවනේ මට පොඩි ගැටලුවක් තියෙනවා දැනගන්න මෙන්න මෙකඉ ගැටලුව අපි වෙන Website එකක් full download කරලා වෙනම් host එකකට දෑම්මොත් අපිට තියෙන නිතිමය ගැටලු මොනවද Adsense safe ද (අනුන්ගෙ site එකක් හොරෙන් ඉස්සිම තමා බලපොරොත්තු වෙන්නේ) :love::love::love::love::love::love: 5+ ගනේ සලකනවා
  18. 7187962

    ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&#

    ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&# ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කමිසය පිටිපස්සේ ඒ අයගෙ නමත් එක්ක තව අංකයකුත් සටහන් වෙලා තියනව කියල ඔයාල දන්නවනෙ. මේ අංක ක්‍රමය මුල් වරට හඳුන්වල දෙන්නෙ 1995දි ඕස්ට්‍රේලියාවෙදි පවත්තපු බෙන්සන් ඇන්ඩ් හෙජස් එක්දින තරඟාවලියෙදියි. මේ තරඟාවලියෙ මුල් තරඟයට සහභාගි වෙච්ච...
  19. 7187962

    Double your Dialog 4G data

    යලුවනේ මෙන්න Dialog 4G data double කර ගන්න අවස්තවක් Step 1 Install dialog self care app Step 2 Add your Dialog 4G connection Step 3 visit broadband link Step 4 Click double your data හොදනම් සලකගෙන යන්න

    No contents