යලුවනේ දැනට තියෙන තත්වය නම් clickbank ලංකාවට ban කරලා තියෙන්නෙ ඒ කියන්නෙ අලුත් account හදන්න දෙන්නෙ නෑ ඉතින් අපි පුලුවන් රටක ඉන්න කෙනෙක්ට කියලා account එකක් හදාගත්තොත් එක අපිට ලංකාවෙදි පාවිච්චි කරන්න පුලුවන්ද දන්න කිනෙක් පොඩ්ඩක් විස්තර දෙන්න