1. kattycuppy

    Viva Elite

    Viva Elite එක හොඳද? 2011/2012 වගේ පාවිච්චි කරපු එකක් ගන්නයි බැලුවෙ. budget එක 21 ක වගේ. දන්න කියන උදවිය විස්තරේ යටින් කොටාගෙන යන්න.
  2. kattycuppy

    Peugeot

    Peugeot වාහන ගැන දන්නා කට්ටිය විස්තරයක් කොටාගෙන යමු. විශේෂයෙන්ම Peugeot 405 GL කාර් එක. මේවා වල 2nd hand market එක අඩු වෙන්නෙ අනිවාර්යයෙන්ම spare parts මිළ අධික නිසා වෙන්න ඕන. වැඩි ගානට හරි කමක් නෑ parts ගැන තැන එහෙම දනන්වනම් එවත් දාගෙන යන්න. මේවා කලින් පාවිච්චි කරපු හරි, කරපු අය හරි ඉන්නවනම්...
  3. kattycuppy

    Cherry QQ

    Cherry QQ 2nd hand වාහනයක් ගන්නයි කියල බැලුවෙ. එත් මේක ගැන වැඩිපුර දන්නේනම් නෑ මන්. parts වල ගණන්, ගන්න පුළුවන් තැන් වගේම අඩු පාඩු, තෙල් කිරිල්ල, සුලභ ලෙඩ වගේ දේවල් දන්නා කට්ටිය ඉන්නවනම් විස්තරයක් කොටාගෙන යන්න.
  4. kattycuppy

    මොකද්ද මේ 2 nd book?

    වාහන විකුනන්න දාල තියෙන සමහර ඇඩ්ස් වල තියෙනවා 2 nd Book කියල. මේ කියන දෙවෙනි පොතේ තියෙන විශේෂත්වේ මොකද්ද? මොංවද අවාසි එහෙම? වාසියකම් නැතුව ඇති. දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි!
  5. kattycuppy

    Shanudrie දැන් Starbucks එකේ ජොබක් කරනවා.

    Shanudrie දැන් Starbucks එකේ ජොබක් කරනවා. Shanudrie දැන් Starbucks එකේ ජොබක් කරනවා. ඉන්න branch එක හොයාගෙන ගිහින් හම්බ වෙයල්ලා ආසාව තියෙන උන්. හම්බ උනොත් අපිටත් කියපන් ඉතින්.
  6. kattycuppy

    325 - Number Plates එන්නේ Engine තියපු වාහන වලටද?

    325 - Number Plates එන්නේ Engine තියපු වාහන වලටද? 325 - number plate එන වාහන වල තියෙන විශේෂත්වය ගැනයි දැනගන්න ඕන. දන්න කට්ටිය විස්තර කරලා දෙනවද? ලොකු උදව්වක්. http://www.boompeek.com/Data/AdPhoto/CS00008331LC8W6O68P4.jpg
  7. kattycuppy

    TATA Indigo Marina 2nd hand car එකක් ගන්නයි හැදුවේ. වාහනය හොඳයිද?

    TATA Indigo Marina 2nd hand car එකක් ගන්නයි හැදුවේ. වාහනය හොඳයිද? TATA Indigo Marina 2nd hand car එකක් බැලුවා මන් 12 කට විතර. ඊට වඩා ලොකු ගානක එකක් ගන්න විදියක් නෑ මට. දන්නා කෙනෙක් ඉන්නවනම් වාහනේ ගැන විස්තර ටිකක් කියනවද? Manufacture Year එක 2006.

    No contents