මොකද්ද මේ 2 nd book?

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    වාහන විකුන්න දාල තියෙන සමහර ඇඩ්ස් වල තියෙනවා 2 nd Book කියල. මේ කියන දෙවෙනි පොතේ තියෙන විශේෂත්වේ මොකද්ද? මොංවද අවාසි එහෙම? වාසියකම් නැතුව ඇති. දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    First book eka nathi unahama duplicate book ekak denne, ekata thama dewana potha kiyanne, duplicate unahama market eka godak adu...
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    original book eka nathi wunama RMV eken ganna puluwan duplicate book ekak. eka book eke gahala thiyenawa. vehicle eke value eka sahenna adu wenawa. lease waladit vehicle eke value eken 50% denne.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ithin ban pothen kiyanne wahane aithiyane.. horaboru nethuwa RMV eken gaththa ekak nam wahane gana aduwenne kohomada?? potha duplicate unata wahane ekamane...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Ehema ba machan duplicate book eka dunnahama original eka valid na, dekama ekata genaawoth original ekak aaye ganna puluwan.

    බෑහෑ. ආයේ ඔර්ජිනල් එක ගෙනාවට වෑඩක් නෑ. සදාකල් ඩුප්ලිකේට් තමා.

    ඕකට හේතුව අපේ මිනිස්සු කරල තියෙන හොර වෑඩ. හුගක් අය හිතන්නේ ඩුප්ලිකේට් බුක් කිව්වම ජල්තරයක් කියලා.
    සමහර එවුන් ඉන්නවා පොත කොහේ හරි ලොස්ට් පොට් එකක උගස් තියෙනවා. ටිකක් කල් ගිහිල්ලා පොලී ගෙවන්න බෑරි වුනාම පොත නෑති වුනා කියලා ඩුප්ලිකේට් එකක් ගන්නවා.

    අනික ඩුප්ලිකේට් පොත් කිසිම හේතුවකට වන් ඩේ ට්‍රාන්ස්ෆර් දාන්න බෑ. නෝමල් සර්විස් විතරයි. ඒ හින්දා ෆිනෑන්ස් දෑම්මත් මාස 2-3 ගිහින් තමා චෙක් එක එන්නේ.

    සමහර විට ලක්ෂ 3 -4 අඩුවෙන් තමා ඩුප්ලිකේට් ඒවා යන්නේ.

    අනික ගන්න කලින් අනිවාර්යයෙන් RMV ගිහින් චෙක් කරලා තමා ගන්න ඕනේ
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    ලොකු උදව්වක් මචන්ලා. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බෑහෑ. ආයේ ඔර්ජිනල් එක ගෙනාවට වෑඩක් නෑ. සදාකල් ඩුප්ලිකේට් තමා.

    ඕකට හේතුව අපේ මිනිස්සු කරල තියෙන හොර වෑඩ. හුගක් අය හිතන්නේ ඩුප්ලිකේට් බුක් කිව්වම ජල්තරයක් කියලා.
    සමහර එවුන් ඉන්නවා පොත කොහේ හරි ලොස්ට් පොට් එකක උගස් තියෙනවා. ටිකක් කල් ගිහිල්ලා පොලී ගෙවන්න බෑරි වුනාම පොත නෑති වුනා කියලා ඩුප්ලිකේට් එකක් ගන්නවා.

    අනික ඩුප්ලිකේට් පොත් කිසිම හේතුවකට වන් ඩේ ට්‍රාන්ස්ෆර් දාන්න බෑ. නෝමල් සර්විස් විතරයි. ඒ හින්දා ෆිනෑන්ස් දෑම්මත් මාස 2-3 ගිහින් තමා චෙක් එක එන්නේ.

    සමහර විට ලක්ෂ 3 -4 අඩුවෙන් තමා ඩුප්ලිකේට් ඒවා යන්නේ.

    අනික ගන්න කලින් අනිවාර්යයෙන් RMV ගිහින් චෙක් කරලා තමා ගන්න ඕනේ

    Ane manda machan man karapu nisa kiyanne, mage yaauwekta nan original eka hambuna ita lasse dekama gihin ekata pennala original eka gaththa kiwwa pora, anika finance case ekata nan chq eka enna ochchara kal yanne na mata sathiyen hambuna, eka nan wagakimen kiyanne, habayi one day transfer daanna nan ba, mun kiyak hari dilawath karada danne na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    2nd book, duplicate book all means that another replacement book issued instead of original 1st book. there is no thing called duplicate. it is a genuine RMV issued book. same paper and same details.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    Ane manda machan man karapu nisa kiyanne, mage yaauwekta nan original eka hambuna ita lasse dekama gihin ekata pennala original eka gaththa kiwwa pora, anika finance case ekata nan chq eka enna ochchara kal yanne na mata sathiyen hambuna, eka nan wagakimen kiyanne, habayi one day transfer daanna nan ba, mun kiyak hari dilawath karada danne na.

    Finance company eken transfer ekata dala ethanin reject une nathinam cheque eka denawa athi. owage unta wahane patikiriya check karanna puluwan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    Passe kaleka original potha thiyena eka awama thamai tharu penna ganne :love:

    ehema kohomada ban. 2nd book ekak issue karanne book eka register karala thiyena ekata. ita passe update wenawa. wena sonnayek original book eka ho 2nd book eka aran awa kiyala uta aithiya ganna ba.

    book eka ka gawa thibbath aithiya eke nama thiyena ekata.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Ane manda machan man karapu nisa kiyanne, mage yaauwekta nan original eka hambuna ita lasse dekama gihin ekata pennala original eka gaththa kiwwa pora, anika finance case ekata nan chq eka enna ochchara kal yanne na mata sathiyen hambuna, eka nan wagakimen kiyanne, habayi one day transfer daanna nan ba, mun kiyak hari dilawath karada danne na.

    සමහර එවුන් ඉන්නවා හොර වෑඩ කරන. නීත්යානුකූලව ඩුප්ලිකේට් එක දුන්නට පස්සේ ආයේ ඔර්ජිනල් කරන්න බෑ. හොරට කරන එවුන් ඉන්නවා ලක්ශ ගනන් අරන්. ඒත් ශුවර් කරන්න බෑ. සමහර එවුන් නිකන් ප්‍රින්ට් කරල දෙනවලු. සිස්ටම් අප්ඩේට් නොකර. කොහොම වුනත් නීතියේ හෑටියට වෙන වාහන වගේ ෆිනෑන්ස් කම්පෑනි වලටවත් ප්‍රයෝරිටි සර්විස් දාන්න බෑ ඩුප්ලිකේට් වාහන.