1. K

    කිසිම අවුලක් නැතුව මෙහෙම අඬනව කිව්වට, ඇත්තටම හේතුවක් ඇති නේද..

    උඹ හරි මිනිහෙක්නං ඒ වගේ වැටුණ අයට උදවු කරන්න ඕන උඹ කරන්නෙ එහෙම කෙනෙක් කිරියෙ නෝට් වුණ ගමං ඌට අපහාස කරන එක උඹ අනුරාධටත් ඉස්සර කෙරුවෙ ඒකනෙ පස්සෙ ෂේප් වෙන්න අනුරාධ කුහකයෙක්, බොරු කියල සල්ලි කඩා ගන්නව වගේ කතා කිව්ව අන්තිමට මේකෙ එවුනුත් ඒව විස්වාස කෙරුව
  2. K

    කිසිම අවුලක් නැතුව මෙහෙම අඬනව කිව්වට, ඇත්තටම හේතුවක් ඇති නේද..

    Colic කියන්නෙ බඩේ ගෑස්වලට අඩන එක නෙමේ හැබැයි අඩනකොට බඩේ ගෑස් පිරෙනවලු. එතකොට බබාට තූති තූති පඩ යනවලු
  3. K

    SSD Portable හාඩ් ඩ්‍රයිව් කොහොමද?

    SSD වලට හාඩ් ඩ්‍රයිව් කියන්නෙ නෑ බොල 😅 SSD = Solid State Drive HDD = Hard Disk Drive
  4. K

    Have u guys ever had a crush on ur scl teachers ???

    ඔව් අමුතු ගතියක් තියෙනව උඹල ඉස්කෝලෙ යන කාලෙ තවත් ලස්සනට ඉන්න ඇති උස මහතයි වගේ..
  5. K

    Have u guys ever had a crush on ur scl teachers ???

    ටීචර්ල ගැන නෙමේ මම කියන්නෙ ඔහොම හිතං හිටපු වෙන අය (ටිවි එකේ ගිය කතාවල හිටපු අය) දැන් නම් හිතෙනව හෙන කැතයි කියල 😅 වල් කමට නෙමේ නිකං ආස හිතුණ අය ලිංගිකත්වය සම්බන්ධ ලස්සන තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා..
  6. K

    කිසිම අවුලක් නැතුව මෙහෙම අඬනව කිව්වට, ඇත්තටම හේතුවක් ඇති නේද..

    අද අපේ ගෙවල් ළග කඩේකින් ගත්ත 500g රුපියල් 200 යි. ඊයෙ පෙරේද 280-250 ට තිබුණෙ බං අපි ටිකක් ඇතුලට වෙන්න ඉන්නෙ. සාලයො කිලෝ එකම 100 ට ගන්න පුලුවන්නං පට්ට වාසියි
  7. K

    කිසිම අවුලක් නැතුව මෙහෙම අඬනව කිව්වට, ඇත්තටම හේතුවක් ඇති නේද..

    අඩේ මම හරියට දන්නෙ නෑ :( මාළු බිස්නස් ගැන දන්නෙ නෑ‌ මොකුත් උඹ නුවර නේද කොහෙන්ද මාළු ගන්නෙ
  8. K

    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස්

    මගේ මැෂින් එකෙත් 4k බලන්න බෑ H81 RAM එකනං අවුලක් නෑ H110 සහ ඊට උඩ තමා 4K වැඩ ග්‍රැෆික් කාඩ් ඕනෙත් නෑ HDMI පොට් එකක් තමා හරියන්නෙ D-Sub (VGA) මං හිතන්නෙ සපෝට් කරන්නෙ නෑ
  9. K

    Smell ratings as per elakirians?

    සුද්දියෙක් ඔහොම හිටියනං උඹල ගූත් කයි 😅
  10. K

    හෙට

    පස්සෙ LECO, වතුර බිල්වලටත් දේවි
  11. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    පෝන් වීඩියෝවල තියෙනව ගෑනු පුකට එක එක ඒව දාගන්නව
  12. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    පුකටත් පොප් කෝන් ටිකක් ඇතුල් කරගනින්
  13. K

    හෙට

    1000 යි 1000 ඩිස්කවුන්ට් එක ගන්න Genie කාඩ් එකක් තියෙනවනං 2000 ක් ගෙව්වම ඇති, 2000 ක් ලයිට් බිලට ගෙවෙනව. ඔයාගෙන් කැපෙන්නෙ 1000 යි අනිත් කාඩ් වලට 4000 ක් ගෙව්වම තමා 1000 ක් හම්බවෙන්නෙ මොකද 25% යි නෙ.. 4000 ක් ලයිට් බිලට ගෙවෙනව. ඔයාගෙන් කැපෙන්නෙ 3000 යි
  14. K

    හෙට

    අද සවස 2 සිට 4 දක්වා පමණයි :cool:
  15. K

    wedding ekakta yaddi keeyak arn yan onada bn?

    උඹ වගේ පෙරේතයෙක් :frown:
  16. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    අතරින් පතර ඒ වගේ මානසික ලෙඩ්ඩුත් ඇති බං මීගමුවෙ දලුපත ඉංග්‍රීසි ක්ලාස් කරපු ඇන්ටනී සර්ව මතක කාටද? 😅
  17. K

    wedding ekakta yaddi keeyak arn yan onada bn?

    නමත් ලොකුවට ලියමු නේද 🤭

    No contents