1. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    මටත් මතකයි ඒ පොටෝ එක ඌ ලස්සන කොල්ලෙක් ඒකට මම :( කිරියෙ ඉන්න කැතම පුද්ගලය
  2. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    පලයං බං යන්න උං දෙන්න එක්ක එකතු වෙලා උඹල තමා බලු වැඩේ කෙරුවෙ
  3. K

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    අපේ නංගි පොඩි කාලෙ බනිස් කෑමෙ තරගෙට ගිහින් බනිස් ගෙඩියක් හම්බුණේ නෑ කියල බොහොම දුකෙන් ගෙදර ආව 😅
  4. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    කට්ටිය දැං දන්නවනෙ බං 😁
  5. K

    තියෙන පුකත් නැති වෙන වැඩක්

    අඩේ මේකි මහත් වෙලා ඉස්සර >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
  6. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    ඌයි අර සැන්ඩි පඩයයි තමා මගෙ චරිතෙ ඝාතනය කෙරුවෙ මේකෙ ඉන්න පොන්න රැලත් ඒව විස්වාස කෙරුව ඉතිං නොකරපු දේවල්වලට වැඩියෙන්ම බැනුම් අහන්න ඇත්තෙ මම වෙන්න ඇති කිරියෙ අර ගේෂිත් මට එක එක කතා කියනව 😅
  7. K

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    අනාත කිකිලියෙක්වත් සෙට් වෙන්නෙ නෑනෙ බං
  8. K

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    හරියට අපෙ තාරකපුක් වගේ
  9. K

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    මාත් යනව අවුරුදු කුමාරය තරගෙට ජයග්‍රහණය නෙමේ සහභාගි වීමයි වැදගත් පිටිපස්සෙන් හරි එක වුණෑකි
  10. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    මේ ගුරුවරය ගැන මම දන්නෙ නෑ මම ඔය වීඩියෝ එක බලන්නෙ නෑ
  11. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    අපේ අම්ම ටීචර් කෙනෙක් ඉතිං මම දන්නව ඒ අමාරුව ළමයි විතරක් නෙමේ. දෙමාපියොත් හෙන වාතයක් වෙලා තියෙන්නෙ ළමයින්ගෙ වරදක් පෙන්නල දෙන්න බෑ. අපේ ලමය එහෙම නෑ කියනව 😅 ඉතිං තව කොහෙද බං මම කාටවත් වල කපල නෑ
  12. K

    කොල්ලන්ගේ ෆොටෝ ඉල්ලන ධනපති ටාරක

    පුලුවන්නං තාරකපුක් ගෙ පොටෝ එකක් දාපල්ලකො අපිට බලාගන්න පට්ට මානසික රෝගියෙක්
  13. K

    cheese kottu set na

    මම චීස් කොත්තු කාලම නෑ
  14. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    ළමයෙක් තව ළමයෙක්ගෙ ඔලුවක් පැලුවොත් ඒකට දොස් අහන්න ඕනෙත් ගුරුවරු
  15. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    එහෙම එකක් නෑ බං මම දන්නෙ නෑ මේ ගුරුවරය කොහොම කෙනෙක්ද කියල මම කියන්නෙ වෙන පැත්තක් ගැන අද කාලෙ ගුරුවන්ට රස්සාව කරන්න හරි අමාරුයි...
  16. K

    ♦️පුංචි පුතුගේ වීඩියෝව අන්තර්ජාලයට දැමු ගුරුවරයා සොයා පරීක්ෂණ

    අපි ඉස්සර කොච්චර ගුටි කාල තියෙනවද? කිසිම තරහක් නෑ අපේ :love: අපිට දඩුවම් කලේ යහ මාර්ගයට ගන්න මිසක් ද්වේශයකට නෙමේ... දැං ලමයෙක්ට පාරක් ගහනව තියා බනින්නවත් බෑ ගහල හදන්න ඕන ලමයි කොටසකුත් ඉන්නව හොදින් කියා දීල හදාගන්න පුලුවන් ලමයි කොටසකුත් ඉන්නව
  17. K

    රුපියල් 50 චූටි electret මයික් එකෙන් පරණ ලෑන්ඩ් ෆෝන් එක ගොඩ දැම්ම

    අම්මෝ මෙච්චර සංකීර්ණ ඒවනං බෑ මචං :oops:

    No contents