අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ
මිශ්ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ
නිකං බොරු කතා පතුරුවන්න එපා බං
උඹනං...