1. K

    කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

    අනිත් ප්‍රොසෙර් එකටත් එහෙමයි බං බෝඩ් එක අවුල්...
  2. K

    කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

    i3-4170 😅 කලින් තිබුණ එකවත් ගහල බලනව G3220 හෙට දැං බෑ ආයෙ ගලවන්න
  3. K

    කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

    මාත් අහල තියෙනව ඒ කතාව multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ ප්‍රොසෙසර් එක හෙන හිමීට වැඩ කරන්නෙ
  4. K

    කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

    හීට් සින්ක් වල දූවිලි පිහල තර්මල් පේස්ට් දාල හයි කලාට වැඩක් වෙලා නෑ මට පේන්නෙ අලිඑස්පෙස් එකෙන් ගත්ත ප්‍රොසෙසර් එකේ ආයු කාලය මෙච්චරයිද කොහෙද 😅 කොහොමහරි එයින් මෙයින් කාමරෙත් අස් කරගත්ත. දැනුයි නාගෙන ඉවර වෙලා ඉදගත්තෙ multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ
  5. K

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්

    චූටි පුතාල ගණිතයට අධිපති දෙවියො ගැන අහල නෑනෙ කවදාවත් සම්මා දිෂ්ටිය නැතුව මොකුත් කරන්න බෑ
  6. K

    ලොකු පිනක්

    බම්ප්
  7. K

    රුපියල් 50 චූටි electret මයික් එකෙන් පරණ ලෑන්ඩ් ෆෝන් එක ගොඩ දැම්ම

    මේ මයික්වලට අපි කන්ඩෙන්සර් මයික් කියලත් කියනව මේ මයික් එක ඇතුලෙ FET එකකුත් තියෙනව ඒක අවුල් වුණාම තමා නොයිස් එක එන්නෙ..
  8. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    ඉග්නෝ කළා කියලනං මට කිසි පාඩුවක් නෑ අනිත් හැමෝම වගේ ඔයත් මං ගැන හිතං ඉන්නෙ වැරදි විදියට අනිත් අය කියන කුණුහරුප මොකුත් මම ඔයාට කියල නෑ..
  9. K

    අද අපේ තාත්තගෙ නම බදු අංකයක් ඇවිල්ල රෙජිස්ටර් තැපෑලෙන්

    අඩේ බදු ගහන්න තරං ආදායමක් දේපලක් අපිට නෑ බං
  10. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    ජුන්ඩාලේපයක් ගැන කිව්වම ඔයා දැනගන්න ඕනෙ මෙතන පිරිමින්ට පමණයි කියල බලං යනකොට ඔයාටත් හරි විසේ නේද...
  11. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    එහෙනං ඔයත් අරයගෙ ජුණ්ඩාලේපෙ ටිකක් ගා ගන්න
  12. K

    අද අපේ තාත්තගෙ නම බදු අංකයක් ඇවිල්ල රෙජිස්ටර් තැපෑලෙන්

    දවස් 5න් ටින් නම්බර් එක ඊමේල් කරනව කිව්ව කෝ දැං මාස දෙකක් වෙන්න එනව 😅
  13. K

    උද්දක ඉල්ලා අස්වෙලා

    බලං යනකොට ඔයාල වගේ අයව තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ
  14. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    උඹ මේකෙ දාන ඒව වයිෆ් දැක්කොත් උඹව දික්කසාද කරනව දරුවෙක් ඉන්න පියෙක් නේද උඹ ජුණ්ඩාලේපයක් ගැන කියන්නෙ
  15. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    ජුන්ඩාලේපෙ ගාගනින් තොගෙ පුකේ
  16. K

    බුරි මන්ගල්‍ය

    සුදු හම නිසා ඉවසුවට ලංකාවෙ ගෑනුන්ට වඩා මෙයාල ගාව ගදයිලු

    No contents