අපේ ගන්න යන්නේ එකක්... ඊට පස්සේ ගන්නේ වෙන එකක්... ඊට පස්සේ ගෙදර ආවම අර මුලින්ම ගන්න ගියපු එක මතක් වෙලා කියනවා ආස දේ අරන් දෙන්නෙ නෑලු... ඒ හින්දා ආයේ ඒක ගන්න ගියහම ආයේ ගන්නේ වෙන එකක්... ආයේ ඒක අරන් ගෙදර ආවම ආපහු ගන්න ගියපු එක මතක් වෙනවා... ආයේ ආස දේ අරන් දෙන්නෙ නෑ...මේ pattern එක ඔයාට කියවන්න...