Mehema seen ekakadi LAW eka kohomada?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,569
    1,106
    113
    Android

    නිවසට කඩා වැදුණු පිරිසක් බිරියට පහරදෙද්දී සැමියා අයෙකු මරාදමයි​

    සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් මුල්කරගෙන නිවසට පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ කළ පිරිසකට, පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි මාතලේ පොලීසිය පවසයි. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි සුපුන් චතුරංග රත්නායක නැමැති තරුණයෙකි.

    මියගිය තරුණයා ඇතුළු පිරිස, සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ දින කිහිපයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඉරිදා (27) දින නිවසට පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. එහිදී ඔවුන් නිවසේ සිටි මවට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ පියා විසින් මෙම පහරදීම සිදුකර ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    මෙම ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දරන නිලධාරියෙකු බව පොලීසිය තහවුරු කරයි. මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    -----------------------------------------
    dang mehema gedaratama avilla pahara dena welawaka ape athin ekekwa marunoth eeth caseda bans?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    842
    1,706
    93

    no case- gedara penala pahara dunnoth maranna hari awasara tiyenawa pons

    Wrong

    Self defense must be proven as proportionate defense. If so, it would be ok. If not, it can still be a case.

    Here's a case law on that: https://lankalaw.net/wp-content/upl...PRIYANTHA-AND-ANOTHER-v.-ATTORNEY-GENERAL.pdf
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,203
    1
    57,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවිය තීරණය කරන්න ඕන නිවැරදිකරු කියල. පොලිසිය කිව්වොත් රිමාන්ඩ් කරන්න ඕන කියල රිමාන්ඩ්.

    මේ කතාවේ මිනීමරුවා ලොක්කෙක් නිසා ඇපයක් දෙයි.

    අනුන්ගෙ ගෙවල්වලට ගිහින් ගහන එක මෝඩ වැඩක්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,305
    113
    tracing Geo-location.. ... ...
    දෙන එක ක්ෂනික කෝපය / ආත්මාරක්ෂාව කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න දීපන්.. serial killer වගේ යන්න එපා.. තමන්ගේ ඉඩම ඇතුලේ ලොකු chance එකක් තියනවා..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ක්ෂණික කෝපය සහ ආත්මාරක්ෂාව සළසා ගැනීමේදී උන අනතුරකින් ඔය දේ සිද්ද උනා කියල ඔප්පු කර ගන්න පුළුවන් නම් කේස් එකක් වැටෙන්නේ නැහැ . උබ අල්ලන ලෝයර් හොද එකෙක් නම් පලවෙනි, දෙවෙනි නඩු වාරෙන්ම නඩුව ඉවරයි . නිදොස් කොට නිදහස්.

    මොන මගුල උනත් උබ හරි හෝ වැරදි උබව arrest කරනවා ,

    1. උබ වැරදි කරු නම් උබට දඩුවම් දෙන්න ඕන එක එකක්
    2. උබ නිවැරදි කරු උනත් උබට වෙනින් එවුන්ගෙන් අනතුරක් වෙන එක වළක්වන්නත් පොලිසිය බැදිලා ඉන්නවා

    අනිත් එක උබ ක්‍රියා කරලා තියෙන විදිහ ප්ලාන් කරලා කරලා තියෙන දෙයක් නම් කේස් . ඒ කියන්නේ උබ ඒ යකාව කුලප්පු කරලා පොළබවල ගෙදෙට්ට ගෙන්නන් ගේම දුන්නා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් උනොත් උබට කේස් .
     
    • Wow
    Reactions: gevin.456

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,779
    113
    Galaha
    මුගෙන් ඇහුවනම් කියයි.දන්න විදියටනම් ආත්ම ආරක්ශාවට පුලුවන් ඒත් ඔප්පු කරන්න වෙනවා.
    1753798706225.png
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ

    විමර්ශනයෙදි ඉදිරිපත් වන සාක්ෂි අනුව ඒක වෙනස් වෙනවා මචං.
    මිනීමැරීමට සාක්ෂි තිබුණොත් මිනීමැරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කරයි. නැත්නම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට ඉදිරිපත් කරයි.
    මිනීමැරීමට දැම්මොත් මහාධිකරණයෙන් ඇප ගන්න වෙන්නේ. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට නම් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ගන්න පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,446
    18,082
    113
    සාවාද්‍ය නොවන මනුශ්‍ය ඝාතනයක්. පිහි ඇනුම් එකෙන් දෙකෙන් අරූ මැරිල නම්, හොද ලෝය කෙනෙක් අල්ලල ඇප ගන්න පුලුවන්. මොනා හරි කේස් එකක් ගිහින් හිරේ ගියත් අවුරුදු දෙක තුනෙන් එලියෙ. හැබැයි එහෙම උනොත් රස්සාවට සොරි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    It's not straight forward as many believe. Consult a lawyer, he will twist it to appear legal before you make any statement.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,985
    4,556
    113