1. hrm

    Evolution X complete rebuild

    Enjoy ! MH5f4D1sy08 Link is working now !!
  2. hrm

    Anura Dissanayaka on Weliweriya Incident

    Forget the politics .. Just listen to what he says. This speech was newer shown on TV. vgBQ2bYqx2g
  3. hrm

    Colombo CCTV accidents and incidents

    ktSXTfZe3Vo TUxdgsJIxLA
  4. hrm

    UK Royal Wedding - SL Style

    Enjoy !!! :D:D:D JozDcbBDCQY Original video is done by T Mobile UK. One of our fellows mixed Papare with them and it's a perfect match.
  5. hrm

    පුත්තලම මාරක අනතුර - CO of Army Commando's to be died.

    පුත්තලම මාරක අනතුර - CO of Army Commando's to be died. තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් රවින්ද්‍ර හඳුන්පතිරණ සහ රියදුරු කෝප්‍රල් සංජීව බංඩාර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මේජර් ජයසුන්දර තුවාල ලබා සිටී. මෙම පිරිස කිලිනොච්චියේ සිට ගනේමුල්ල බලා එමින්...
  6. hrm

    ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය

    ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය අපේ රටේ සමහර ආයතන තියෙනව රටේ මිනිස්සු වැඩිය නොදන්නා නමුත් බොහොම වටිනා සේවයක් නිහඩවම ලබා දෙන. ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය කියන්නේ ඒ වගේ ආයතනයක්. මුලින්ම පොඩ්ඩක් ඉතිහාසය හොයල බලමු. අපේ රටේ ගිනි නිවන හමුදාව ගොඩක් පරණ අතීතයක් තියන තැනක්. බ්‍රිතාන්‍ය පාලන සමයේ තම...
  7. hrm

    Panda rescue after earthquake

    Terrified Panda cubs were rescued from the site of 2008 Sichaun earthquake in China which killed 85000+ people. The newest earthquake happened in the same location.
  8. hrm

    How presidents travel

    How Obama travel from white house. Note: roads are closed temporarily 02AO7ZyT_gA How Sarkozy travel (French president) NUh1gT_txSg How Russian president travel Note: other cars honk to show their anger or support ? Vw1vbiVVswY How Japanese emperor/ King travel Note: the car is a...
  9. hrm

    ලෝකයේ ලොකුම තනි ගුවන් යානා අනතුර - JAL flight 123

    ලෝකයේ ලොකුම තනි ගුවන් යානා අනතුර - JAL flight 123 යාලුවෙක් එළකිරි එකේ දාල තිබුන ලෝකයේ ලොකුම ගුවන් අනතුර ගැන. එකට ගුවන් යානා දෙකක් සම්බන්දයි කියල අපි දන්නවනේ. මේක තමා තනි ගුවන් යානාවක් ගත්තොත් වැඩිම ජීවිත හානියක් උන අනතුර. මේක සිද්ද උනේ ජපානයේ 1985 අගෝස්තු 12. ජපන් ගුවන් සේවයට අයත් JAL 123...
  10. hrm

    ප්‍රසිද්ධ කට්ටියගේ වාහන

    ප්‍රසිද්ධ කට්ටියගේ වාහන 50 Cent Lamborghini Murcielago David Beckham Porsche Turbo Jeep Wrangler Unlimited Rolls Royce Phantom Drophead Rolls Royce Phantom Ghost Bentley Continental Supersports Range Rover Black Limited Cadillac Escalade Russell Crowe...
  11. hrm

    කොළඹ කච්චේරියේ ගින්නක් !!!

    කොළඹ කච්චේරියේ ගින්නක් !!! කොළඹ කච්චේරියේ හරියටම කිව්වොත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ රෑ (26ත් Nov 2012) ගින්නක් ඇති උන. එකන් මුළු ගොඩනැගිල්ලම විනාශ වෙලා කියල තම දැනට ආරංචිය. මේක තියෙන්නේ පිටකොටුවේ වේල්ල වීදියේ. (Dam Street ). මේ බිල්ඩිම අවරුදු 200 ක් විතර පරණ ඉතිහාසක් තියෙන එකක්...
  12. hrm

    ජ'පුරේ කසුන්ගේ කතාව

    ජ'පුරේ කසුන්ගේ කතාව සංවේදී කතාවක් නිසා බෙදා ගන්න හිතුනා. <`.§ werô m<uq jir foaYk j,g wdndê; isiqfjl= ;u ujf.a lr u;ska Èkm;d foaYk Yd,dj,g /f.k tk ixfõ§ o¾Ykh miq.shod chj¾Okmqr úYaj úoHd,fha l<ukdlrK mSGfha úoHd¾Òkaf.a fk;g l÷,la tla l<d' fï isiqjd ud;r rdyq,fhka Wiiafm< by<ska iu;aj Wiia...
  13. hrm

    REAL : Police vs Drifter

    Real drag action in Malaysia J4QErZWt_-s
  14. hrm

    මිතුරකුගේ දෙණ උර තබාගෙන ගිය ගමනක්

    මිතුරකුගේ දෙණ උර තබාගෙන ගිය ගමනක් හෙමීට කියවල බලන්න. පරණ කතාවක්. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් ගැන (ප්‍රධාන ශිෂ්‍ය නායක 2007 ). කතාව දිග වැඩි වීම ගැන සමාවෙන්න. ඉකුත් සැප්තැම්බර් 28, වෙනිදා ඉර අවරට යන සැඳෑයාමයක උතුරු සියඹලාපේ ප්‍රදේශයට මහ ජන ගඟක් ඇදිලා හිටියා…. ඒ දන්සැලක්වත්, දේශපාලන...
  15. hrm

    Bike Accident @ Dambulla

    :(:( qmEnAacKTAE
  16. hrm

    Campus හීන

    අම්මගෙ එක කඳුළෙක ගැඹුර තේරුම් අරන් උඹ නිදිවරා රෑ පුරා කෙවෙන නෙතු නොපියවා අකුරු කළ අයුරු මා දුටුවා නොම පෙම්වතක අත පතා පෑනටම පෙම්බැඳ ඒ සමඟ කොල මතින් දුවගොස් හෙට ලොවක් තනන බව මගෙ සිහිනෙ දුටුවා ප්‍රතිඵලය ආපු දා දුවැවිත් මා බදාගෙන "අය්යෙ මං කැම්පස්" කියද්දි නුඹ නෙතේ බැබළුණු සුභ සිහින...
  17. hrm

    Cars driven by richest people of the world !!

    Many interesting facts. Some big shots drive luxurious makes( which is obvious) but some drive a simple day to day car. 1. Carlos Slim Helu - world's richest man Car - Bentley Continental Flying Spur ($ 300 000 without any tax) 2. Bill Gates Porsche 959 Coupe .It took a federal...
  18. hrm

    Last Picture of Hachiko

    Hachiko was born in Odate, Japan in November 1923, a white male Akita dog. At the age of two months, he was sent to the home of Professor Ueno of the Agricultural Department of the Tokyo University. The professor's home was in the Shibuya district of Tokyo. The professor commuted to the...
  19. hrm

    Negombo 4X4 accident !! Do not watch if weak hearted !!!

    Please do not watch if weak hearted. This happened yesterday (1st July) in Negambo in a 4 X 4 meetup. The jeep has to be winched back after stopping in a ditch. when they pull the vehicle, part of the rear axle broke and thrown to the crowd. 1 person died on the spot and the other died at the...
  20. hrm

    M9 දුම්රිය එන්ජිම

    M9 දුම්රිය එන්ජිම M9 Alstom දුම්රිය එන්ජිම ගැන කව්රුත් අහල ඇති. මේක ලංකාවේ දුම්රිය ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු එන්ජිමක්. බ්ලොග් එකක තිබුන ගොඩක් තාක්ෂණික තොරතුරු මේ එන්ජිම ගැන, මට හිතුන එක බෙදා ගන්න. එන්ජින් පන්තිය - M9 නිශ්පාදිත රට - ප්‍රංශය නිපදවූ...

    No contents