Campus හීන

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka

    අම්මගෙ එක කඳුළෙක ගැඹුර
    තේරුම් අරන් උඹ
    නිදිවරා රෑ පුරා
    කෙවෙන නෙතු නොපියවා
    අකුරු කළ අයුරු මා දුටුවා

    නොම පෙම්වතක අත පතා
    පෑනටම පෙම්බැඳ
    ඒ සමඟ කොල මතින් දුවගොස්
    හෙට ලොවක් තනන බව මගෙ සිහිනෙ දුටුවා

    ප්‍රතිඵලය ආපු දා
    දුවැවිත් මා බදාගෙන
    "අය්යෙ මං කැම්පස්" කියද්දි
    නුඹ නෙතේ බැබළුණු සුභ සිහින දුටුවා

    ප්‍රතිඵලය වෙනස් වී
    සිහින මල් පර වී
    නුඹ නෙත් අඳුරුකර කඳුළැල් ගළද්දී
    මැළැවුණු ඔය මුහුණ දැක දැක
    මා කෙසේ සිටිනෙම්ද ?

    පරණ නිර්දේශයලු
    මොකක්දෝ ඉසඩ් මදිලු
    අළුත් උන්ට ඇරිලා
    උඹට කැම්පස් වැහිලා
    වැලේ ගෙඩි වැලට බර නෑ
    කැම්පස් ඕනි නෑ
    නංගියෙ උඹ ගෙදර හිටහන්

    මීට,
    හීතලට වෙව්ල වෙව්ලා
    ගඟේ වැලි ඇදලා
    පොත් අරන් දීපු
    පන්ති යවපු
    උඹ කැම්පස් යනවා හැමදාම හීනෙන් දැකපු උඹේම අයියා

    From : FB
    පද ගෙතුම @Suritha Vitharana
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කී දෙනෙක්නම් අපහසුතාවයට පත් උනාද මුන්ගේ ගොන් පාර්ට් නිසා...
    හොඳක් නම් වෙන්න එපා ඕවට වගකියන්න ඕන කාලකන්නින්ට...
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මේක ලිව්වේ මං අදුරන මල්ලි කෙනෙක්
    අපි මේ දවස් වල පිකට්න් කරනවා
    අපිට හරිම අසාධාරණයක් උනේ මචන්ලා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    මේක ලිව්වේ මං අදුරන මල්ලි කෙනෙක්
    අපි මේ දවස් වල පිකට්න් කරනවා
    අපිට හරිම අසාධාරණයක් උනේ මචන්ලා

    godak kanagatui ! :( api exam liyana kale results dena eka gana sahena sure ekak thibuna. eka aththatama bohoma wagakeemen kala ae kale.
     
    • Like
    Reactions: naleen rox

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඇත්තටම දුකයි නංගියේ මල්ලියේ, ඔයි ඉන්න මෝඩ පප්පලගෙන් ඔයිට වැඩිය දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මොන දුකෙන් වුනත් කැම්පස් යන හීනෙ පොඩ්ඩකට අමතක කරලා ගෙවල් වලට බරක් නොවී පොඩි හරි ජොබ් කෑල්ලක් හොයා ගන්න බලන්න .නැත්නම් තව පහු වෙනකොට ඔයාලටම ඔයාලගේ ජිවිතේ එපා වෙයි ..
     
    nona hami

    Member
    Dec 25, 2011
    26
    7
    0
    patta machan, oya 3000k wedipura gannawa kiwwata kata ei da kiyala kawda danne, gewal walata lium ena un yai, anith un uda balan idi,
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    :(

    සිරාවටම දුකයි නංගිලා මල්ලිලා ගැන....

    කී දෙනෙක්නම් අපහසුතාවයට පත් උනාද මුන්ගේ ගොන් පාර්ට් නිසා...
    හොඳක් නම් වෙන්න එපා ඕවට වගකියන්න ඕන කාලකන්නින්ට...
    :yes::yes::baffled::dull:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    PATTA............:yes::yes::yes::yes:

    :(

    සිරාවටම දුකයි නංගිලා මල්ලිලා ගැන....

    samahara aya dukata waha beela hospital wala.:no::no:

    ඇත්තටම දුකයි නංගියේ මල්ලියේ, ඔයි ඉන්න මෝඩ පප්පලගෙන් ඔයිට වැඩිය දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මොන දුකෙන් වුනත් කැම්පස් යන හීනෙ පොඩ්ඩකට අමතක කරලා ගෙවල් වලට බරක් නොවී පොඩි හරි ජොබ් කෑල්ලක් හොයා ගන්න බලන්න .නැත්නම් තව පහු වෙනකොට ඔයාලටම ඔයාලගේ ජිවිතේ එපා වෙයි ..

    patta machan, oya 3000k wedipura gannawa kiwwata kata ei da kiyala kawda danne, gewal walata lium ena un yai, anith un uda balan idi,

    :yes::yes::yes: