කො බලන්න එලකිරියේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අතේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ
මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල...