1. HI_BIX

    Questions Dialog 4G

    මම office වැඩ කරන්න තියාගෙන ඉන්නේ Hutch 1290 cliq පැකෙජ් එකක් දාගෙන මට නම් අව්ලක් වෙලාම නැ ලිමිට් පැන්නාම 1MB වෙනවා එච්චරයි සිග්නල් නම් drop වෙන්නෙම නැ
  2. HI_BIX

    Software engineer lowest salary

    හොදම එකෙන් කෙලොගෙන ඉන්නෙ මචන් ත්රේඩ් එකක් දැම්මා බලලා පුලුවන් නම් advice එකක් දිපන්කො Thread
  3. HI_BIX

    Software engineer lowest salary

    මන් තවම ඉන්නේ උබේ 2021 stage එකේ අව්ලකට තියෙන්නේ එකම කම්පැනියේ හිටපු එක
  4. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    එක තමා මමත් කල්පනා කලේ නමුත් හරියටම confirmed එකක් හොයාගන්න එක challange එකක් නේද ?
  5. HI_BIX

    RO/RO - රථ ප්‍රවාහක යාත්‍රා 🛳️⚓

    අඩේ අද තමා එහේම සින් එකක් දන්නේ පට්ටනේ මහන්සි වෙලා පොස්ට් එක ලියලා tfs
  6. HI_BIX

    Smart Watch Help

    huawei tibba issara nam dan ganan kohomada danne na
  7. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    මේ කතාව සහතික ඇත්ත මචං අංක එක බය තියෙන්නේ Personal life එකේ ලොකු ප්‍රෂ්ණ වලට මුණ දෙන්න වෙනවා job එක කෙස් උනාම Life balance එක නැති වෙයි කියලා තියෙන බය තමා මට මුලින්ම තිබුනේ දැන් නම් ඔනේ රෙද්දක් කියන ලෙවල් එකට ඇවිත් ඉන්නේ මුලදි බයක් තිබුනා හා confort zone එකේ හිටපු නිසා එ දේවල් ගැන ලොකුවට හිතුවෙම...
  8. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    THank you very much for the guide machan. මේ ටිකත් ටික ටික බලන්න ගන්න ඔනේ front end සාමාන්යෙන් දෙයක් කරගන්න පුලුවන් එහේම ලොකු අව්ලක් නැ අනිවාර්යෙන්ම කිව්වා වගේ interview කිපයකට ගිහින් බලන්නම් කොහොමද තත්වේ කියලා
  9. HI_BIX

    Singapore Software Engineer Salary

    remote වැඩ කරන්න බැරිද මෙහේ ඉදලා එහේම දෙන කම්පැණි නැද්ද ?
  10. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    ටික කාලේක ඉදලා java technology බැලුවා එවාත් දන්න දන්න senior උන්ගෙන් අහගෙනයි මම තනියම නෙට් එකෙන් සර්ච් කරලායි මමත් එකම තමා බැලුවේ යන තැනින් අලුත් දේවල් ඉගනෙගන්න පුලුවන් තැනක් වෙන්න එපැ නැත්තං ආයේම වලට වැටෙන නිසා හොද තැනකටම යන්න තමා ට්‍රයි කරන්නේ ටිකක් ඉහලට යන්න
  11. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    මේ වගේ සින් එකක් තිබුනා අපිටත් මචන් සිනියර්ස්ලා කැමති නැ අලුත් technology use කරනවාට මොකද එ අයට adapt වෙන්න බැරි නිසා අපි කොහොම හරි ගේමක් ඇදලා බලනේ වගේ තමා ඔය ටික හරි කරගත්තේ නැත්තං එ ටිකත් නැ අපිට මෙතන කිසිම stress pressure නැති නිසා අපිත් ඔහේ හිටියා එත් දැන් එහේම ගිහින් බැ එක නිසා තමා වෙන...
  12. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    Advice එකක් දෙන්න පුලුවන්ද ඔයා follow කරන ද‍ේවල් ගැන එහේම ? දැන් තමා ටිකක් විතර ලිදෙන් එලිටය ඔලුව දාලා බැලුවේ එ බලනකොටත් පරක්කු වැඩියි වගේ තමා නමුුත් දැන් ඉන්න තත්වේ එක්කලා කොහොම හරි ගොඩදාගන්න වෙනවා මුලින්ම කරන්න ඔනේ වෙන තැනකට යන එක මගේ තියෙන කොලිෆිකේෂන් එක්කලා එකයි මෙහේම පොස්ට් එකක් දැම්මේ
  13. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    just checking ඉතිං දන්නවාට වැඩිය දෙයක් හොයාගන්න පුලුවන්ද කියලා බැලුවේ community එකෙන්. මොකද මම දන්න දේට වඩා තව ටිකක් හොයලාම ගියානම් හොදයි කියලා හිතුන නිසා බැලුවේ.
  14. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    කස්ටියගේ වැඩ කටයුතු කොහොමද මේ දවස් වල Inflation එකත් එක්කලා project වල තත්වේ කො‍හොමද ? කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ මම දැනට වැඩ කරන්නේ Java + oracle back end side ‍ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ full stack ව‍ගේ තමා (front end ඉදලා හිටලා තමා කරන්නේ bootstrap වලින් වගේ සරලවම) Java side එකෙන්...
  15. HI_BIX

    Online Payment Account

    Thank you very much machan. man account ekak hadala try ekak dennam ehenam
  16. HI_BIX

    වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

    මට ලක්ස 40ක කාර් එකක් තිබුනේ මන් එක විකුණලා දැම්මා දෙන්න පුලුවන් වෙලාවේ සල්ලි ටික වෙන පුද්ගලික වැඩ ටිකකට යොදවගන්න. 110 එකක් ගත්තා ඉතුරු සල්ලි වලින් පාඩුවේ පදින්න දැන් නම් එකක් ගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ කියන්න තියෙන්නේ නය වෙන්න එපා අනුන්ට සොබනේට පෙන්න යන්නේ නැතුව තමුන්ගේ වැඩ ටික කරගන්න...
  17. HI_BIX

    Online Payment Account

    Thank you very much. mulinma item tika sell karagena inna oneda ebay eke payneer link karaganna. man video tika order eke balannam.
  18. HI_BIX

    Online Payment Account

    payoneer account eken lankawata salli direct ganna puluwanda bank ekata
  19. HI_BIX

    Online Payment Account

    කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ මන් හිතනවා මේක Online මාකට් එකේ ඉන්න අනික් අයටත් උදව්වක් වෙයි කියලා. තාම paypal ලංකාවට නැති නිසා බොරු විස්තර දාලා පිලිපින් එකව්න්ට් හදන එකනේ කරන්නේ එකට වෙන විසදුමක් නැද්ද අපිට Block නොවෙි අපේ සල්ලි ටික ගෙන්න ගන්න පුලුවන් වෙන account මොනවාද තියෙන්නේ ලෙසියෙන් හදාගන්න...
  20. HI_BIX

    කො බලන්න මේ අව්රුද්දේ වෙඩිං ගන්න ඉන්න උන් wedding talks

    අපො ඔව් ලොකුවට නම් කරන්නේ නැ එකයි බජට් එකට හයොන්නේ

    No contents