1. Wanniyaz

    කාර් එකේ පොඩි ප්‍රශ්නයක්

    කාර් එකේ පොඩි ප්‍රශ්නයක් මචන්ම් මන් පාවිච්චි කරන්නේ corolla 141 2008 එකක්. දැන් ඉස්සරහා එක shock absorber එකකුයි පිටිපස්සේ එක shock absorber එකකුයි ගිහින්. Garage එකෙන් කියනවා 4 ම kදාන්න කියලා. ඔක්කොම ගාන නම් රු.80000.00 යාවි කියලා original දාන්න. එච්චර යනවද original දාන්න...
  2. Wanniyaz

    20 Porondam

    උපන් නැකත සොයාගන්න අමාරුයි නේ... ඒක තව ටිකක් පැහැදිලි කරන්න. Great post...
  3. Wanniyaz

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    Executerla මගෙන් vote ඉල්ලුවා. vote දෙන්න ගිහින් බැලින්නම් Executer ලට වැඩියි. ඒක නිසා sachiyata දුන්නා... Sorry Executer.... ඇත්තටම මම මේ කඹඇදිල්ල ගැන මොනවත් දන්නේ නෑ.
  4. Wanniyaz

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    machn mta one voice+data package ekak. monthly around 1500-1800 wage. Ehema custom package nedda.
  5. Wanniyaz

    VIP NUMBERS AVAILABLE

    Pm please machn, postpaid gannath puluwanda.
  6. Wanniyaz

    එන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

    Paint එක Dulux වලින් ගන්න. Dulux එකේ තියනවා LumiTec formulation (පොඩ්ඩක් විතර ගනන්) කියලා එකක් ඒකෙන් කාමරේ light and space හොඳට reflect කරනවා. සුපිරිම paint එකක්. ඒකෙන් Blue light, breezy or angle blue වගේ පාටක් තෝරගන්න.
  7. Wanniyaz

    Fiverr demote උන් වරෙල්ලා

    We here too... 500+ orders with 2nd level After Jan 15 - 1st level After Feb 15 - No level Yesssssssss.......
  8. Wanniyaz

    Hiring Freelance Graphic Designers (Only LOGO)

    Machn mn fiverr eke designs karanwa.. mn samples tikak pm krannm. Mta weda kranna plwn re 8n oazze wage thama. Join wenna plwnda
  9. Wanniyaz

    -Which movie you watched last ?- Part 2

    Link Please machn...:nerd::nerd:
  10. Wanniyaz

    Any Structural Engineers?

    Before giving any advice need some photos of the whole structure..
  11. Wanniyaz

    ආමි_කාරයා

    Here are my tears...... Respect..
  12. Wanniyaz

    Preshoot උදව්වක්

    මචන්ලා හොඳ wedding photography කරන කෙනෙක් කියන්නකෝ... නුවර, මාතලේ, බදුල්ල පැත්තෙන් නම් ගොඩක් හොඳයි ... Plz help ..
  13. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මොනවද අනිත් ගිග්?? ලොගෝ වලින් බැරි නම් හම්බකරන්න අනිත් ඒවගේ ඊට වඩා අමාරුයි බන්..
  14. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    eththa machooo... :nerd::nerd:
  15. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Anyone who know this font??
  16. Wanniyaz

    රෑ ඉර පාන

    හොයා ගන්නවත් විදියක් නැද්ද මචන්..
  17. Wanniyaz

    රෑ ඉර පාන

    කෑලි කෑලි තියෙන්නේ.. මුල ඉඳන් පිලිවෙළට අහන්න තියනවනම් මරු..!!
  18. Wanniyaz

    රෑ ඉර පාන

    කාගෙ හරි ලඟ රෑ ඉර පාන full collection එකක් තියනවද සහෝ... මාර ආස හිතෙනව ඒක අහන්න...:love::love:

    No contents