මැයි 1 ආතල්
අපි නිවඩු දවස නිස යාලුවොත් එක්ක පොඩි රව්මක් දැම්ම.බස් වෑන් පිටින් සෙනග හැම තැනම.බීච් වල බොන්න හොඳ ,පොට් ඩෙක තුනකයි නාන්නයි ගිය.එ තැන් වාහන වල කපල් නම් හිටියෙ නැහැ එත් ගෑනු පිරිමි සෙරම ඔෆිස් වලින් මැයි පෙලපලි යන්න කියල අවිත් නානව, බොනව පට්ට මැයි දිනෙ,බොරු නම් පොඩ්ඩක් රව්මක් දාල බලපන්.