mama yanwa ban me id eka use karanne naha aluth ekekin enna ona meka delete karanna widihak dannawada 





???kohoma hari elakiri eka maxxa kiyala ada nam dana gtta matath me id eka atha aral atta namin reg wenna hithuna

GT ට දිවුරුම් ප්‍රකාශයක් pm කරලා කියන්න මේ එකවුන්ට් එක අයින් කරන්න කියලා....... එක්කෝ බෑන් කරලා හරි දායි...... ඊටපස්සේ අලුත් එකවුන්ට් එකක් හදාගන්න.........![]()

vBulletin wala account delete karanna baha ,ban karanna puluwan meka ban nokaroth ayeth mekath use wenawa e nisa meka ban kara ganna ona![]()



aluth email onath nha mokada meke email confirm karanna nane ,මෙච්චරයි කරන්න තියන්නෙ. password වෙනස් කරන තැනට යන්න.
ඊට පස්සෙ notepad එකේ
fdsigs9par32588rggnkDG#@YIO^$)YYSfke74%yry
ඔය වගේ දිග හෑල්ලක් ගහල copy කරගන්න.
දැන් password වෙනස් කරන්න තියන කොටු දෙකේ පේස්ට් කරල confirm කරන්න
notepad එක close කරල දාන්න.
මුලින්ම අළුත් email එකකුත් මේ විදිහටම හදල login email එක වෙනස් කරගන ඉන්න![]()
