මල්ලි පැටියා ඕවා ගණන් ගන්න එපා.. එළකිරි එකේ නිකම් ඉන්න ගොබ්බ පැටවුන්ට එයාලා කිසිම දෙයක් කරන්නෙ නැහැ. මල්ලි පැටියා වගේ වැදගත් ත්‍රේඩ් දාන අයට තමා ගේම දෙන්න ට්‍රයි කරන්නෙ.. මිස්ටර් පෙරේරා/මල්ලියා/සචී නංගි වගේ අයව මානසිකව වට්ටන්න තමා එයාලා උත්සහා කරන්නෙ. වැටෙන්න එපා මල්ලි.. උනට ඕන පකක් කර ගන්න...