lasankandy ගෙන් කාරුණික ඉල්ලීමක්
මචන් උඹ නිතරම ඊබේ එකෙන් ගත්ත දේවල් ගැන එහෙම දානවා නෙ!! ඉතින් උඹ ඒ සල්ලි හොයපු විදිහ අපිටත් කියලා දියන් කෝ. ගත්ත බඩු ගැන ත්‍රේඩ් දානවට වඩා අපිට සල්ලි හොයන්න කියලා දෙන එක තමා වැදගත්. අඩුම ගානේ පේපල් එකට සල්ලි හොය ගන්න පුලුවන් සයිට්/වැඩ කියලා දියන්.. ඕනම...