Bombay Duck
ශ්‍රී ලංකාවේ අපිට බොම්බිලි කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳ. ඒකෙනුත් අපිරිසිදු, තෙත සපත්තු, මේස් දුර්ගන්ධයකි.
හැත්තෑව දශකයේ මේ අමිහිරි දුගන්ධය හිමි කරවල ග්‍රාමීය,මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක්.
රෑකට එහෙම බොම්බිලි බැදීම කලොත් මළපෙරේතයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න බල්ලෝ, බළල්ලු...