දියකිඳුරියක් ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ලා, අපි මාලුවගෙන් පරිනාමනය ආරම්භ උනානම් සිරාවට ම ඔය වගේ ජීවින් උනත් ඉන්න බැරි කමක් නැහැ නේද? ඒ කියන්නේ පරිනාමනයේ මැද අවස්තාවක් වගේ? මම නිකන් අහන්නේ...මට හිතෙනවා එහෙම ඉන්න පුලුවන් කියල...හැබැයි ඔහොම සෙක්සි විදිහේ උන් නෙමෙයි, ඔය ස්වරූපයට සමානව ඉන්න පුළුවන්...දිය කිදුරියෝ වගේ දිය කිදුරොත් ඇති...:baffled: