පුස් සයිකලයක් ලගින් යනකොටත් පොඩ්ඩක් කල්පනාවෙන් පලයන්. ගොඩක්ම වැඩඇරිලා යන වෙලාවට. අයිනෙන් යන එකා හිටපුගමන් පාරමැද්දට එනවා. විශේෂයෙන් පටුපාරවල් වලදී. අනෙක පාරේ වාහනයක් අයිනේ නවත්තලා තිබ්බොත් මුං ඉස්සරකරන්නේ බස්, කන්ටේනර් ඉස්සරකරන ගානට වාහනෙයි බයිසිකලෙයි අතර ලොකුගැප් එකක් තියාගෙන. ආ.. තවත් එවුන්...