කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?
ඔන්න ඉදල ඉදල මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක chat ekak දාන්න ගිහින් , bus halt එකට . එත් වැඩක් නෑ , කෙල්ලට මිනිහ එපා වෙන්න කලින් , මිනිහට කෙල්ල එපා වෙලා .
පස්සේ මට scene එක කිව්වා . මෙන්න මෙකය් කතාව . කෙල්ල ලස්සනය් , english වලින් කිව්වොත් cute . එත් බන් මගේ යාළුවා...