මම Tatoo එකක් ගහගන්න යන්නේ
මම Tatoo එකක් ගහගන්න යන්නේ , එකට මේ දවස් වල design එකක් හදමින් සිටිනවා .. මට තියෙන ගැටලුව කොහෙන්ද පච්චය කොටන්නේ කියන එක , මේ design එක ටිකක් ලොකුය් ඒ වගේම මගේම design එකක් , මේක Arms දෙකට සහ back එකට design කරලා තියෙන්නේ , ඒ කිව්වේ පිටට එකය් , අත් දෙකට design එකය්...