1. thusitharhm

    සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

    ආ මහත්තයා. ඔයත් මේ පාර මාලිමාවටද? 2015 මතක් උනා :rofl:
  2. thusitharhm

    සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

    හැත්තැව පැන්ලා නම් රනිල්ගෙ චන්ද පකටද :rofl: හැත්තැව තිය 45ත් ශුවර් නැ ඒකනෙ අඩන්නෙ :ROFLMAO:
  3. thusitharhm

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    පල්ලියෙන් කියන එක කරන කතාව දැන් යල් පැනලා බන්. පල්ලියෙදි ඔලුව වැනුවත් මිනිස්සු තමන්ගෙ මතේට තීරන ගන්නවා. රනියට යන්නෙ සජියගෙ චන්ද තමයි. සජියා කැම්පේන් කරත් වැඩක් නැ ඌ මෝඩය නිස. රනියට කැඩිලා එනවා ඒව ටික. අනුරට ගියොත් යන්නෙ අලුත් චන්ද සහ තරුන චන්ද.
  4. thusitharhm

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.
  5. thusitharhm

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    මෙදා පාර කොලඹ, නුවර මුස්ලිම් චන්ද කොහේටද කැරකෙන්නෙ? කලින් ඒව බර උනේ සජිත්, රනිල් දෙන්නටනෙ. තාමත් එහෙමද? ඒත් දැක්කා පොඩි ට්‍රෙන්ඩ් එකක් අනුරට බර වෙලා තියනවා මුස්ලිම් චන්ද ප්‍රමානයක්?
  6. thusitharhm

    Indian Tile කියන තරම්ම අවුල්ද?

    lanka tile walata tax ekak wadinawa bill ekata. eka ahala ganin. okun kiyan ne kalin. boru ganan. pacha design thiyenne. melo rahak ne. mack/indian awulak ne.
  7. thusitharhm

    Hutch අලුත් පැකේජ්

    ස්පීඩ් කොහොමද දන් නෑ 😄 anik ewath speed ne. lankawe internet melo rahak ne.
  8. thusitharhm

    HONOR X9B / moto g stylus 5G මේ දෙකෙන් මොකක්ද හොඳ මචං?

    x9b eka gena elakiri eke thread ekak dala thibba. google karala balapan. anika gena nam idea ekak ne. deken ekakwath use karala ne.
  9. thusitharhm

    නිළියෝ (NSFW/ ESCORTS)

    ekagai. hariyata cigeratte beewama athal ne, bonne modayo gaga cigerate ekakma lokuwata promote kara kara add danawa wage. wayasaka uncle lata set athi ------ Post added on 1718254801
  10. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    meka local ma meka local market eke thiyanawada? keyada price
  11. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    balanna. meka supriida? web eke set une neha beluwata
  12. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    ham hamme london Dry gin ganda local nane neda? anika 15000-20000 penala athi neh.
  13. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    man me gift ekak denda shape ekak baluwe. dekak ganda ona. OLD KEG DOUBLE BLEND eka thama denata select une.
  14. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    loca locak whiskey walata wada me arrack deka hodaida?
  15. thusitharhm

    ප්‍රිමියම් අරක්කු

    6000/- aduwen thiyana whiskey, brandy, vodkha monada thiyenne? Local.
  16. thusitharhm

    මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

    apith use karanawa awurudu 4kata wada. oya kiyana kisi henayak ne. anith brand ewath use karanawa budget ekata nam set wenne xiaomi thamai. 35-40 thiyanawa 35-40 thiyanawa dekka brand ekak aluthin awa. 8GB Freeyond brand eke nama. ------ Post added on 1715853687
  17. thusitharhm

    Epson L130 ink

    danna taramata ow.
  18. thusitharhm

    Epson L130 ink

    borella thiyanawa inkshop, pettah thiyanawa, debug thiyanawa origianl seal eka balala ganin. compitible danna epa origianl ink use karapuwata. origianlma use karapan.
  19. thusitharhm

    හොද phone එකක්..

    mewa me athe aran ena ewwa neh. a kewe TRCSL approved ne. company warranty ne. shop warranty witharai.

    No contents