සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

    දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

    එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

    ado moko wenne namalta ranilta @2osama @netudara @hirashgeff @weer 11 @dxx
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181

    මුගේ නයනම් ලක්ශ හැත්තෑව පැනල දැන් ගොඩක් කල්....
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    458262371_548292574200500_2949000367731702374_n.jpg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
    e mokatada? :frown:
     
    • Haha
    Reactions: SLK_sri

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    එහෙනම් ඡන්දේ නවත්තමු තේරුමක් නෑනේ දිනල ඉවරයිනේ :P
     
    • Haha
    Reactions: lilman

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

    දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

    එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

    ado moko wenne namalta ranilta @2osama @netudara @hirashgeff @weer 11 @dxx
    සජියා පවි බං. තම්බියා මුව සුපිරියටම අන්දනවා
     
    • Haha
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    සජියා පවි බං. තම්බියා මුව සුපිරියටම අන්දනවා
    දැන් ඔය මාලිමාව දින්නහම ලංකාවේ රාජ්‍ය සේවකයෝ හරියටම වැඩ කරයිද බන්?නැත්නම් මේක යකෝ අපි හදාගත්ත ආණ්ඩුව කියලා දැනට කරන වැඩ වත් නොකර තවත් අයිස් ගහ ගහා ඉදියිද? :oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් ඔය මාලිමාව දින්නහම ලංකාවේ රාජ්‍ය සේවකයෝ හරියටම වැඩ කරයිද බන්?නැත්නම් මේක යකෝ අපි හදාගත්ත ආණ්ඩුව කියලා දැනට කරන වැඩ වත් නොකර තවත් අයිස් ගහ ගහා ඉදියිද? :oo:

    chande dilama balapan ithin
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දැන් ඔය මාලිමාව දින්නහම ලංකාවේ රාජ්‍ය සේවකයෝ හරියටම වැඩ කරයිද බන්?නැත්නම් මේක යකෝ අපි හදාගත්ත ආණ්ඩුව කියලා දැනට කරන වැඩ වත් නොකර තවත් අයිස් ගහ ගහා ඉදියිද? :oo:
    දැනට කරනවාට වඩා කරන්න වෙයී