✈️ “මත්තලට එමිරේට්ස් / කටාර් ගේනවා” කියන්නේ – මාලිමා ටොම් පචයක්..
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, එමිරේට්ස් සහ කටාර් වැනි ලෝකයේ ඉහළම ගුවන්සේවා සඳහා “විකල්ප ගුවන් තොටුපළක්” ලෙස භාවිතා කරනවා කියලා අද රට පුරා කියාගෙන යනවා. ඇත්තටම මත්තලට මඟින් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කිරීම කියන්නේ ඉතාම අමාරු වැඩක්...